Home / News (page 8)

News

වීදුරු කළුකොට අමතර නලා 8 ක් සවිකර තිබු මාතර පාසැල් වෑන්රථ රියදුරාට වැඩවරදී ?

bus issue

මාතර නගරයේ පාසැල් වෑන් රථ රියදුරන් දැනවත් කිරිමේ වැඩසටහන් අතර තුරදි  පරික්ෂාවට ලක්කෙරුණ වෑන් රථයක වීදුරු කලු පැහැයෙන් ටින්ටඩ් කර ඇතුලත නොපෙනන ආකාරයට සකස් කිරීම, අමතර නලා අටක් සවි කර තිබීම හා විවිධ ආලෝක ලාම්පු සවි කර තිබිම පරික්ෂාවට ලක් කර තිබේ. මේ සම්බන්ධනේ පාසැල් වෑන් රථය සහ  රියදුරෙකු  මාතර ...

Read More »

එන්න අපි මාතර අළුතින් ගොඩනගමු !

මාතර අපි

මාතර උරුමය , ප්‍රෞඩත්වය රැකගනිමින් විනය ගරුක ආදර්ශවත් නගරයක් කරමු! =============================== වගකිවයුතු පුරවැසියන් පිරිසක් ඒකරාශිව , මූලික සාකච්ඡාවක් 2019 /03/03 ඉරිදා මාතර සමන්මල් හෝටලයේදී ……! ජාති , ආගම් කුලමල භේදයකින් හෝ දේශපාලන භේදයකින් තොරව මාතර නගරයේ පවතින ගැටළු නිරාකරණය වෙනුවෙන් මැදිහත්වීමට කැමති තව බොහෝ පිරිසක් සිටින නමුත් , කොතැනකින් හෝ ...

Read More »

මාතර ගිනිනිවන ඒකකය වල්ගම ගින්නටත් පිදුරු දමයි !

upul nisa

ගරැ නගරාධිපතිතුමනි, අදට සති දෙකකට පමණ කලින් මාතර, වල්ගම, ගාලූ පාරේ පෞද්ගලික ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තා. එම ගින්නත් මාතරට එතුකලේ කණගාටුදායක අත්දැකීමක්. මම මෙයට පෙරත් මාතර මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමුකලා. නමුත් එයින් ප්‍ර‍තිඵලයක් අතවී ඇති බවක් නම් පෙනෙන්නේ නැහැ. අපේ ගිනි නිවීම් ඒකකයේ පරිපාලනය ...

Read More »

රට අනතුරේ ! බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණය අද කරන්දෙණියේදි !

බියෙන්-අත්මිදෙමු-ප්‍රසංගය-

රටටම අනතුරේ හෙළමින් ප්‍රජාතන්ත්‍රවාදය වනසමින් ක්‍රියාත්මක සිරිසෙන රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව ජනතා ගායක ජයතිලක බණ්ඩාරයන්ගේ බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණය අද ( නොවැ 26 ) පෙරවරුවේදි කරන්දෙණිය වසන්තා උත්සව ශාලාවේදි  පැවැත්වුණි. මෙහි සම්මන්ත්‍රණයේ මුලික අදහස් දැක්විම නිදහෙස් වේදිකාවේ බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් සිදුකරන ලදි.

Read More »

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව රටපුරා විරෝධතා ! නොවැ 21 මාතර රැස්විම !

Matara meeting poster

62 ලක්ෂයක් පාවා දෙමින් තම රජය එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කරමින් ඉතිහාසගතව සිටින ජනපති සිරිසේනට සහ බලහත්කාරයෙන් අගමැති තනතුරේ රැදි සිටිමින් රට අනතුරේ හෙලු අවස්ථාවදි දේශපාලනයට එරෙහිව මේ වන විට පෙරමුණ කියකින් අරගලය දියත් ව තිබේ. සිවිල් සමාජ ක්‍රියාකාරින් විසින් මේ වන විට විරෝධතා රැස්විම් රටපුරාම සංවිධානය කිරිම ආරම්භ කර තිබේ. ...

Read More »

පරාජයෙන් වියරු වැටුණු රාජපක්ෂලාගේ මැරයෝ ලුණු ලේවායේ සභාපතිට පහර දීලා!

Mahinda-R

  මහින්ද රාජපක්ෂලාට අත්වු අන්ත පරාජය හේතුවෙන් වියරු වැටි සිටින මැරයෝ වැඩඅරභා ඇත. හම්බන්තොට ලුණු ලේවායේ  සභාපති ආයුබ්ඛාන් මහතා ඇතුළු තිදෙනෙකුට අද (14) ලුණු ලේවාය අසළදී කිසියම් පිරිසක් විසින් පහර දි ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හම්බන්තොට ලුණු ලේවායේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයුබ්ඛාන්(56) , හිටපු සභාපති ...

Read More »

පාර්ලිමේන්තුව කැදවන්න ! 120 ක් පෙන්වන්න අපි ලෑස්තියි ! මංගල මාතරදි කියයි !

matara prtest 1

රටතුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම සදහා පාර්ලමේන්තුව වහා කැදවන ලෙස ඉල්ලා අද දිනයේ රටපුරාම විරෝධතා සංවිධානය කිරිමට එජාය කටයුතු කර තිබුණි.මේ අනුව අද මාතර නගරයේදි දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණි. මේ විරෝධතාවයට එක්වෙමින් මුදල අමාත්‍ය මංගල සමරවිර මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව රැස් කරනා ඕනෑම මොහොතක මන්ත්‍රී 118ක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් සැදීමට තම ...

Read More »

බලු බෙටි ගැන රටටම පැමිණිලි කළ නාගරික කොමසාරිස්වරයෙක් !

seneka P

මාතර පොලේ අඩුපාඩු සොයා බැලීම සදහා මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ’ නගරාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් එහි සංචාරය කරනු ලැබුවේ 2018.10.02 වැනි දිනය.එහිදී එම පිරිසට දැකගන්නට ලැබුනේ ජුගුප්සා ජනක දර්ශනය කි.පොලට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවට විකිනීමට සූදානමින් පොලේ පේමන්ට් එකක බිම තුනීකර තිබූ ලූනු තොගයේ තැනින් තැන බලුබෙටි ය…බලල් බෙටිය…?මේ අප්‍රසන්න ...

Read More »

පරිස්සම් වෙන්න බලු අසූචි සමඟ රතු ලූණු මාතර මාර්කට් එකේ ?

බලු බෙට්

දිනපතා විවෘත කර තබන මාතර මාර්කට් ගොඩනැගිල්ලේ පළමු මහලේ කොරිඩෝවක බිම දමා තිබූ මෙම ලූනු තොගය ඇස ගැටුනේ ගරු නගරාධිපතිතුමා සමඟ අද දින අප සිදු කළ ක්ෂෙත්‍ර චාරීකාවේදීය. කුණු දූලි පිරි බිම මත විසුරුවා හැර තිබූ ලූනු තොගය මත කිලෝ 2 ක පමණ බල්ලන් කැත කර තිබුණි. ලූනු තොගයේ අයිතිකරු ...

Read More »

මාතර ඩ්‍රේස්මෝ එකට වෙඩි තිබ්බේ ඇයි ?

ඩ්‍රෙස්මො

යතුරුපැදියකින් පැමිණී නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු පසුගිය 29 වනදා  අලුයම මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ නිමි ඇදුම් අලෙවි ආයතනයක් වන ඩ්‍රේස්මෝ වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණි. එම ගොඩනැගිල්ල අවට තිබි ටි 56 වර්ගයේ තොරම් කොපු පහලොවක් පොලීසිය සොයා ගත් බවද මාධ්‍ය විසින් වාර්ථා කරන්නට යෙදුණි. එහෙත් මෙයට පසුබිම් වු ඇත්ත හේතුව ...

Read More »