Home / News / රට අනතුරේ ! බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණය අද කරන්දෙණියේදි !

රට අනතුරේ ! බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණය අද කරන්දෙණියේදි !

බියෙන් අත්මිදෙමු ප්‍රසංගයරටටම අනතුරේ හෙළමින් ප්‍රජාතන්ත්‍රවාදය වනසමින් ක්‍රියාත්මක සිරිසෙන රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව ජනතා ගායක ජයතිලක බණ්ඩාරයන්ගේ බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණය අද ( නොවැ 26 ) පෙරවරුවේදි කරන්දෙණිය වසන්තා උත්සව ශාලාවේදි  පැවැත්වුණි.
මෙහි සම්මන්ත්‍රණයේ මුලික අදහස් දැක්විම නිදහෙස් වේදිකාවේ බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් සිදුකරන ලදි.jaye karandeniya 2Brito karandeniya 1

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *