Home / 2020 / June

Monthly Archives: June 2020

කුකුළු මස් සඳහා සාධාරණ පාලන මිළක් ඉල්ලා ගාල්ලේ විරෝධතා …..

image_eb658c5291

කුකුළු මස් වල මිළ ගණන් තැනින් තැන එක ගණන්වලටය.පාරිහෝගික අධිකාරිය විසින් පසුගියදා පාලන මිළක් නියම කර සිටියද ඒවා ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. මේ පසුබිම යටතේ මේ වන විට කුකුළු මස් අලෙවිකරුවන්ට හට මෙය දැඩි ලෙසින්ම බලපා ඇති බැව් පෙනි යන්නේ පසුගිය දිනක ගාල්ල නගරයේ පැහැති උද්ඝෝෂණයක් පසුබිම් කොට ගෙනය. කුකුළු ...

Read More »

මාතර හක්මණ අධ්‍යාපන කලාපේ,ගුරු දුවෙක්ව හොයාගෙන යන අසරණ අම්මෙක් …..

amma

පුතේ මං හිටියේ ⁣ඒකළ කොටුගොඩ මඩුවක් වගේ තැනක..එතන ගිණි ගත්තා..මගේ ජීවිතේ බුදු සරණින් බේරුණා, මට ඉන්න තැනක් නැ. කොටුගොඩ හිටිය පුතාලා දෙන්න මාව දාලා ගියා..එක පුතෙක් දහම් පාසලක උගන්නනවා, අනිත් පුතා කොම්පැණි එකක වැඩ. මං බඩ ගින්නේ හිටියා දවස් ගාණක් , අද උදේ බනිස් ගෙඩියක් හම්බ වුනා, ඒකෙන් කෑල්ලක් බුද්ධ ...

Read More »

ලංගම ඉතිහාසයේ වාර්තා තැබු මාතර රියදුරු මහතා

FB_IMG_1592919061952

🌻🌻🌻…කඩුවෙල – මාතර අතර අධිවේගී මාර්ගයේ ධාවනය වන NB -7356 දරණ මෙම සුඛෝපභෝගී බස් රථය මාතර ඩිපෝවට අයත් බස් රථයක් වන අතර එහි රියදුරු වන සරත් කුමාර විදානගේ මහතා බස් රථය නිසිලෙස නඩත්තු කරමින් අද දින වන විට කිලෝමීටර් හයලක්ෂ විසිතුන් දහසක දුරක් ධාවනය කර ඇත්තේ මේ දක්වා ක්ලච් ප්ලේට් ...

Read More »

‘ඩලස්-කාංචන සන්ධානය’ හා රාජපක්ෂවරු අතර ‘මාතර හටන’ ඇරඹේ! – බැසිල්ගේ නියෝජිතයින් මාතර කඳවුරු බඳි.

Deniyaya-Pohottuwa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂක කණ්ඩායම මේවනවිට පැහැදිලිවම දෙපිලකට බෙදී ඇති අතර ඒ අනුව ඩලස් -කාංචන පාර්ශවය හා නිපුන පාර්ශවය ලෙස මේ වනවිට ප්‍රසිද්ධියේම එකිනෙකාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටිති. ජනාධිපති ගෝඨාභයගේ බාල සොයුරිය වන ගාන්දිනිගේ පුත්‍රයා වන නිපුන රණවක මෙවර මහ මැතිවරණයෙදී ‘පොහොට්ටු’ පක්ෂයෙන් මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව ...

Read More »

නිපුන මාතරින් අංක එකට ගන්න ‘පොහොට්ටු’ ලේකම් මාතර ගිහින් !

Nipuna-Ranawaka-2020.06.15

ජනාධිපති ගෝඨාභයගේ බාල සොයුරිය වන ගාන්දිනි ගේ පුත්‍රයා වන නිපුන රණවක මෙවර මහ මැතිවරණයෙදී මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින අතර මනාප වලින් ඔහුව අංක එකට ගෙන ඒමේ රාජපක්ෂ ව්‍යාපෘතිය දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු පිරිසක් පසුගිය සති අන්තයේදී මාතර ගොස් ඇත. රේණුක පෙරේරා ...

Read More »

මන්ත්‍රි දේශපාලනයෙන් සමුගත් මංගල ගමේ පන්සලට…..

මංගල 2

රටේ තිරාණාත්මක මොහොතක දැඩි දේශපාලන තින්දුවක් ගත් හිටපු මුදල් ඇමති මංගල සමරවිර මන්ත්‍රි දේශපාලනයට සමු දි විකල්ප දේශපාලනකට පිවිස තිබේ. තම තීරණය ගැන දැනුම් දිමට ඔහු පසුගියදා මාතර  සිය ගමේ පන්සලට ගොස් තිබුණි. මංගල සමරවීර යනු රටේ දේශපාලනය වෙනස් කරන හැරවුම් ලක්ෂයකි.කවදත් කෙලින් කථා කළ දේශාපාලකයෙකු සේ පෙනි සිටිම හරහාම ...

Read More »

ලේ ඥාති නිපුන මාතරින් අංක එකට ගෙන්න රාජපක්ෂවරුන්ගෙන් දැවැන්ත මෙහෙයුමක් !

Nipuna

ජනාධිපති ගෝඨාභයගේ බාල සොයුරිය වන ගාන්දිනි ගේ පුත්‍රයා වන නිපුන රණවක මෙවර මහ මැතිවරණයෙදී ‘පොහොට්ටු’ පක්ෂයෙන් මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින අතර මනාප වලින් ඔහුව අංක එකට ගෙන එමින් මියගිය ගන්දිනිට උපහාර දැක්වීමට ජනාධිපතිවරයා හා අගමැති ප්‍රමුඛ රාජපක්ෂ පවුල ඒකමතික තීන්දුවක් ගෙන ඇත. රාජපක්ෂ පවුල විසින් එහි මුලික වගකීම පවරා ඇත්තේ, ...

Read More »

මංගලගේ ඉවත්විමෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් ලයිස්තුව කඩාකප්පල්වෙලා !

B-Br8YBCcAEn73f

මුදල් හා ජනමාධ්‍ය හිටපු ඇමැති මංගල සමරවීර මහතා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත්වීමේ දේශපාලන ක්‍රියාදාමය නිසා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව ද දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් වූ බව ද හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කළ බව දිණමිණ වෙබ් ...

Read More »

”විශ්‍රාම ගැනීමක් නැහැ – ජනතාව සමග එකතු වෙනවා” -මංගල (වීඩියෝ)

Mangala_Samaraweera-2020

තමා ‘මන්ත්‍රී දේශපාලනයෙන්’  සමුගත්ත ද පෙරටත් වඩා වේගවත් දේශපාලන ක්‍රියාවලියකට මේ රටේ ජනතාව සමග එකතු වීමට බලාපොරොත්තු වන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි. 2020 මග මැතිවරණ සටනින් ඉවත්වීම නිවේදනය කරමින් ඔහු එබව සඳහන් කලේ, මාතර සිය නිවසේ ඊයේ (ජුනි 09) පැවති විශේෂ හමුවකදීය. මාතර එක්සත් ජාතික පක්ෂයේ පළාත් ...

Read More »

බ්‍රිතාන්‍යයේ නව වෙළද ඇමති රනිල් ජයවර්ධනගේ ගාල්ල බද්දේගම සම්බන්ධය

ranil galle

එංගලන්තයේ ඇමති ධුරයකට පත්වන පළමු ලාංකීය සම්භවයක් සහිත පුද්ගලයා රනිල් ජයවර්ධනයි. ඔහුගේ ශ්‍රීලංකා සම්බන්ධතාවය ගැන ඔහුගේ නෑදෑයෙකු වන සෝමදාස අබේවික්‍රම තැබූ සටහනක් මේ. බද්දේගම, නයාපාමුල, ගොඩෙිවත්තේ උපන්, දොන් තෙපානිස් අල්විස් අබේවික්‍රම මහතා ( ගොඩෙි වත්තේ ලොකු මහත්තයා ) ගාලු ගගබඩ පත්තුවෙි, සිංහලයෙකු ඇරඹි පුථම තේ කමිහල, ”ගොඩෙි වත්ත තේ කමිහල” ...

Read More »