Home / 2021 / December

Monthly Archives: December 2021

බලපත්‍ර නොමැතිව ඖෂධ විකුණූ අයට වැඩ වරදී

index

බලපත්‍ර නොමැතිව  ඖෂධ ගබඩා කළ සහ අලෙවි කළ අම්බලන්තොට නගරයේ  ඖෂධ අලෙවි සැලක් වටලා  විවිධ වර්ගයේ ඖෂධ 600 ට අධික ප්‍රමාණයක්  සමග  සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. එම ස්ථානය සම්බන්ධයෙන් අම්බලන්තොට විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ඒ. පියතිලක ඇතුළු නිලධාරීන් ...

Read More »

බඩු මිල පහත දමන්නැයි ඉල්ලා බලපිටියේ විරෝධතා

image_abd12eb7e9

බඩු මිල පහත දමන්නැයි ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවයක් ඊයේ (14)බලපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පවැත්විණ.ඉහල යමින් පවතින බඩු මිල හමුවේ තමන්ට දැන් ජීවත්වීමා ඉතා දුෂ්කර කාර්‍ය්‍යයක්වී ඇති බවත් දැන් තමන්ට සිදුව ඇත්තේ නොකා නොබී ඉන්නට බවත් එහිදී විරෝධතාකරුවන් පවසා සිටියේය පුපුරා විනාශවී ගිය ගෑස් ලිප් සදහා වහාම වන්දි ලබාදෙන ලෙසද උද්ඝෝෂකයෝ ඉල්ලා ...

Read More »

වලවේ ගඟ පිටාර ගැලීමෙන් නිවාස රැසක් ජලයෙන් යටවෙයි

image_5ca16a20d2

අධික වැසි හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් පෙරේදා (04) සවස විවෘත කිරීමෙන් පසු වලවේ ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයේ ගං ඉවුරේ පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී තිබේ. මෙම වාන් දොරටු හරහා වලවේ ගඟට තත්ත්පරයට ඝන අඩි 11,700 ක් පමණ ජලයක් මුදා හැරීම සිදු විය. ...

Read More »

ආබාධිත පුද්ගලයින්ගෙ අයීතින් වෙනුවෙන් පාරට

image_3dd311c298

ආබාධිතාවය පිළිබදව ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සැවොම එක්වන ලෙස ඉල්ලා පැවැත්වූ නිහඩ උද්දේශනයක් කොටපොළ ,පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට  අද (03) පැවැත්විණි. මෙහිදී ආබාධ සහිත පුද්ගලයන් ඔවුන්ගේ අයිතීන් ලබා ගැනීම වෙනුවෙන් රෝද පුටුවල, පුටුවල සහ කිහිළි කරුවල සහය ඇතිව ඔවුන්ගේ අයිතීන් ලියූ විවිධ පාඨ පෝස්ටර් අතැතිව උද්දේශනයේ යෙදී සිටියහ. ඔවුන්ගේ සහය වෙනුවෙන් ආබාධ සහිත ...

Read More »