Home / 2020 / March

Monthly Archives: March 2020

මේ වෙලාවේ සමුපකාර යථාර්ථය…

coop

. බොහෝ දෙනෙකු සිතනවා මේ අත්‍යාවශ්‍ය ආහාර පාර්සල් බෙදා දීම හරි පහසු දෙයක් කියලා.පසුගිය දින කිහිපයේ මා ඒ හා සම්බන්ධවම කටයුතු කල නිසා ඒ ක්‍රියාවලිය කොපමණ අපහසු ද කියලා තේරුම් ගියා. ඕනෑම කෙනෙකුට අපේ පැත්තට ආවේ නෑ.හරියට බෙදන්නේ නෑ කියලා චෝදනා කරන්න හරිම පහසුයි. සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතිය ...

Read More »

හමුදාවට සින්නවූ ගාලු කොටුවේ ‘පිරිමි මුහුද’

FB_IMG_1585380073058

  කාන්තාවන්ට පමණක් නෑමට වෙන්කර තිබූ ස්ථානය අදටත් භාවිත වෙයි ගාල්ලට යන ඕනෑම අයෙකු මුහුදේ නාන්නට උනන්දුවීම අරුමයක් නොවේ. ගාල්ල කොටුවේ “සී බාත්” යනුවෙන් හැඳින්වෙන තැන දැන් නෑමට වඩාත් ප්‍රසිද්ධ වුව ද අදින් වසර සියයකට පමණ පෙර පටන් කොටුවේ ගැහැනුන් හා පිරිමින් වෙනුවෙන් ම වෙන්කර තිබූ නාන ස්ථාන ඇති බව ...

Read More »

දකුණු පළාතේ වැඩහිටි නිවාස 49 ක් පුද්ගලයන් 1600 ක් ! වියළි ආහාර ගබඩාකර තබාගන්න වැඩපිළිවෙලක් !

senior005b

දකුණු පළාතේ වැඩිහිටි නිවාස සදහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය  ඉදිරි සති දෙක සදහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට  උපදෙස් ලබා දි ඇති බැව් දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසා සිටි බව ada.lk වෙබ් අඩවිය අද වාර්ථා කොට තිබුණි.දැනට දකුණු පළාතේ වැඩිහිටි නිවාසවල ආහාර හිගයක් නොමැති ...

Read More »

මාතර ෆාමසි 3 ක් විවෘතව පවති !

parmarcy

මාතර හා අවට ෆාමසි තුනක් විවෘත කෙරේ… අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනූවෙන් මාතර වල්ගම,මාතර මහ රෝහල පිටුපස හා මාතර කුඹල්ගම හංදියේ ෆාමසි තුනක් දැන් විවෘත කර ඇත. ( ක්‍රිෂාන් ජයරුක්ගේ මුහුණු පොතෙනි )

Read More »

කරාපිටිය රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් තාවකාලිකව නවතී

karapitiya_newsfirst

  කොරෝනා වයිරසය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් තාවකාලිකව නතර කිරිමට පියවරගෙන ඇති බව එම ඒකකයේ ප්‍රධානි වකුගඩු හා නහර බද්ධ කිරිම පිළිබද විශේෂඥ වෛද්‍ය රංජුක උඹේසිරි මහතා පවසයි. වකුගඩු රෝගින්ගේ යහපත සදහා මෙම තිරණය ගත් බවත් එහෙත් නහර බද්ධ කිරිම ඇතුළු හදිසි අනතුරු හා හදිසි ...

Read More »

කියන දේ අහන්නේ නැති මාතර කැකැණදුර ගාමන්ට් හිමිකරු කව්ද ?

මාතර කැකැනුදුර

රටතුල මෙතරම් අවදානම් තත්වයක් මතුවෙමින් තිබියදිත් මාතර කැකණදුර  ප්‍රදේශයේ නිමි ඇදුම් සැකසුම් ආයනයක හිමිකරුවෙකු රජයේ නියෝගයද නොතකා සේවක සේවිකාවන් යොදවා දිගටම කටයුතු කරගෙන බන වාර්තාවේ. මේ පිළිබදව මාධ්‍යවේදි ක්‍රිෂාන් ජයරුක් සිය මුහුණු පොතේ සටහන් කිපයක්ම තබමින් අවධාරණය කර තිබුනේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආදාල ආයතන හිමියා දැනුවත් කළද ඔහු එය ...

Read More »

මාතර දිස්ත්‍රික්කයේ බස් රථ තුල විෂබීජ හරණය කිරිමේ ක්‍රීයාවලිය පමා කළ බලධාරින්ට චෝදනා !

matara-sri-lanka-december-bus-station-decembe-popular-tourist-spa-resort-140375403

මාතර දිස්ත්‍රක්කය තුල බස් රථ තුල විෂබීජ හරණය කිරිමේ ක්‍රයාවලිය ඊයේ දින සිට ආරම්භ කිරිමේ හැකියාව පැවතියත් බලධාරින්ගේ බෝලය මාරු කිරිමේ ප්‍රතිපත්තිය මත මේ වන විටත් ඒය සිදු නොවිම සම්බන්ධයෙන් ආදාල බළධාරින්ගේ අවධාණය යොමු වේවා… (මාතර දිස්ත්‍රක්කය තුල මේතෙක් කොරොනා වෛරසය පැතිරිමේ කිසිදු අවදානමක් නොමැති අතර අශ්වයා පැන ගිය පසු ...

Read More »

කොරෝනා අසාදිතදැයි සැක රෝගීන් දෙදෙනෙකු මාතරින් කරාපිටියට ?

karapitiya_newsfirst

කොරෝනා අසාදිතදැයි සැකසහිත රෝගින් දෙදෙනෙකු පිළිබදව කිසියම් කතාබහක් මාතර සංවාදශිලි සමාජය අතර පසුගියදා පැවැතුනේ මේ රෝගින් දෙදෙනාද සංචාරක මගපෙන්වන්නන් විම නිසාය. කෙසේ වෙතත් දැන් මේ අයටව කරාපිටිය රෝහලට මාරු කර යවා ඇති බව වාර්ථාවේ. මේ අතර ලංකාව පුරා රෝහල් ගණනාවක ශ්‍රිලාංකික රෝගින් 60 ක් විදේශිකයන් දෙදෛනකු ප්‍රතිකාර ලබමින් සිටින බව ...

Read More »

ගාල්ල වරායෙන් කොරෝනා ඇතුළුවිමේ අවධානමක් ?

galle-port-825x412

විදේශීය නෞකාවල සේවකයන් එම නෞකාවලින් බැසීම හා ගොඩවීමට ගාල්ල වරාය තෝරාගෙන තිබීම නිසා රට තුළට කොරෝනා ඇතුල් වීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බව රේගු නිලධාරියකු පැවසීය. සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවක් නෞකා කාර්ය මණ්ඩල ගොඩබැසීමේ කටයුතු නතර කර ඇති තත්ත්වයක ආසන්න රටවල සිටින විදේශිකයෝ ශ්‍රී ලංකාවට පැමිණ ගාල්ල ආසන්නයෙන් යාත්‍රා කරන ...

Read More »

රාජපක්ෂගෙන් කෑ ආප්පවලට හපන් සිරිසේන පොහොට්ටුවෙන් ඉල්ලන් කන කෑම!

W.Uditha

(ජායාරූපය ඒඑෆ්පී අනුග්‍රහයෙනි) මේ දිනවල දේශපාලන කරළියේ රඟදෙන අලුත්ම බජව්ව නම් මෛත්‍රීපාල සිරිසේන ඉතිහාසයේ කුණු කූඩයට යැවීමේ  රාජපක්ෂවරුන්ගේ ගායනය යි. සිරිසේන පමණක් නොව සිරිසේන පසුපසින් රාජපක්ෂ සාටකයේ එල්ලී දෙව්ලොව යෑමට බල්ටි ගැසූ දයසිරි ජයසේකරලාත් දුමින්ද දිසානායකලාත් දැන් මුහුණ දෙන්නේ යක්ෂයාගේ හොරාවට ය. සිරිසේන කල්ලියේ කිසිවතුට ජන්දය නොදෙන ලෙස රාජපක්ෂගේ දස ...

Read More »