Home / 2020 / October

Monthly Archives: October 2020

නිපෝන් පේන්ට් සමාගමත් මාතර සුව විරුවන් රැක ගැනීමට එක් වෙයි !

matara

මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ ඉල්ලීමකට අනුව නිපෝන් පේන්ට් ලංකා ආයතනය මාතර දිස්ත්‍රික්කයේ සුව විරුවන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් බෙදා දි තිබුන අතර රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා එම උපකරණ තොගයක් එහි විය. මෙම උපකරණ තොගය  මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා ඇතුලු කාර්‍යමණ්ඩලයට ද ...

Read More »

කරාපිටියේ PCR පරීක්ෂණ දැඩි දුෂ්කරතා මැද කෙරෙන හැටි

karapitiya hospital

කරාපිටිය ශික්ෂණ රෝහලේ පීසීආර් පරීක්ෂණ සිදුකරන වයිරස විද්‍යා ඒකකයේ අඩුපාඩු රැසක් පවතී. මේ අඩුපාඩු ඉක්මණින් සම්පූර්ණ නොකරන්නේ නම් කොරෝනා පැතිරීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග ගැටලුකාරී තත්ත්වයකට පත්වීමේ අවදානමක් ද ඇත. මෙම අඩුපාඩු ඉක්මණින් සපුරාදෙන ලෙස ඉල්ලමින් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි වෙත ලිපියක් යොමුකර තිබේ. එහි සඳහන් වන්නේ ගාල්ල, ...

Read More »

සිංහරාජ හරහා කපන මාර්ගය ගැන ‘යුනෙස්කෝ’ව ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසයි

Singharaja-Unesco-ask

“ලෝක උරුම දේපලක්” වන ශ්‍රී ලංකාවෙහි “සිංහරාජ වන රක්ෂිතය” හරහා යන කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ තෙවන පාර්ශවීය තොරතුරු සහිත ඊමේල් රාශියක් තමන්ට ලැබී ඇතැයි පවසන පැරිසියේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය, එය එම රක්ෂිතයේ විශ්වීය වටිනාකමට (Outstanding Universal Value (OUV)) අහිතකර ලෙස බලපානු ඇතැයි සදහන් කරයි. මාර්ග සංවර්ධනය තාවකාලිකව අත්හිටුවන ...

Read More »

“මීටරෙන් ජිවිතේ ” ගාල්ලේ බස් ඇතුලටත් අරන් යයි !

galle 3

කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙමින් දෛනික කටයුතු ඉටුකරගැනීමේදී සෞඛ්‍ය රීති අනුගමනය කිරීමේ වැදගත්කම සම්බන්දව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගාල්ල පොලිසියේ පොලිස් පරිසර ඒකකය විසින් ගාල්ල නගරයේ දී අද (27) පවත්වන ලද බව rata.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි “මීටරෙන් ජීවිතේ”  යනුවෙන් සඳහන් කළ ස්ටිකර්, බස් රථ ද ඇතුළුව නගරයේ ජනතාව බහුලව ...

Read More »

ගාල්ල ධීවර ප්‍රජාවගේ PCR පරික්ෂණ වලට අනුව 546 දෙනෙකු ආසාදිතයන් නොවන බව හෙළිවේ !

pcr-web8-825x412

  ගාල්ල ධීවර වරාය ඇතුළු නගරය ආශ්‍රිත ධීවර ප්‍රජාවගෙන් පසුගිය සෙනසුරාදා (24) ලබාගත් ජෛව සාම්පල 726ක් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවල වාර්තා 546ක ප්‍රථිපල අද (27) වනවිට ලැබී තිබූ අතර කිසිදු පුද්ගලයකු ආසාදිත වී නැතැයි එම වාර්තාවලින් තහවුරු වී තිබෙන බව අද වෙබ් අඩිවිය වාර්ථා කොට තිබේ සැක සහිත බැවින් ...

Read More »

කොරෝනා නිසා අධිකරණ කටයුතු වලටත් බාධා !මාතර නීතිඥයන් ඔක් 28 සිට රාජකාරි කටයුතු වලින් ඉවත් වෙයි.?

justice

රට තුල උද්ගතව ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අනිද්දා (28) සිට ලබන මස 06 වැනිදා තෙක් වෘත්තීය කටයුතු වලින් ඉවත් වීමට මාතර නීතිඥ සංගමය තීරණය කල බව එම තීරණය ක්‍රියාත්මක කිරීමට පත් කල කමිටුවේ සාමාජික නීතිඥ රංගජීව ගමගේ මහතා පැවසු බව මාතර හොට් නිව්ස් පිටුවේ වාර්ථා කොට තිබේ ඒ අනුව ...

Read More »

“බය නැතිව මාලු කන්න”රාජ්‍ය ඇමති කංචන කියයි.

kanchana-wijesekara

මාලු පරිභෝජනය තුලින් කොරෝනා වෛරසය ආසාදනය වීමක් කිසිදු ආකාරයකට සිදු නොවන බව ධීවර වරාය සංවර්ධන හා මත්ස්‍ය අපනයන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා වු පැවති විශේෂ රැස්වීමක දී ඔහු ඒ බව කීය. විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ...

Read More »

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොල්ලුපිටියට පමණයි !

1603685724-Train_Galle_L

කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන සියලු දුම්රිය අද (26) සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කර තිබේ. කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර 06ක් පමණක් ධාවනය වන අතර එම ...

Read More »