Home / 2019 / September

Monthly Archives: September 2019

මාතර ඌරුබොක්ක විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු පැහැර ගැනේ

white-van-1

සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් බෙරලපනාතර නගරයේදී  මාතර, ඌරුබොක්ක බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු පැහැර ගෙන යාමේ සිදුවීමක් අද (19) වාර්තා විය. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දෙව්ලියද්ද පාර, බෙරලපනාතර  ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් වන  45 හැවිරිදි  දෙදරු පියෙකි. පැහැර ගැනීම සදහා ...

Read More »

තහනම් ධීවර ආම්පන්න භාවිතයෙන් මසුන් මැරූ 8දෙනෙක් හම්බන්තොටින් අත්අඩංගුවට

ef52e10e-arrested_850x460_acf_cropped

තහනම් ධීවර ආම්පන්න වන විසිදැල්, නයිලෝන් දැල් සහ මාදැල් භාවිත කරමින් හම්බන්තොට බඳගිරිය වැවෙහි ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී පුද්ගලයින් 8 දෙනෙකු තංගල්ල ධීවර සහ සංචාරක කොට්ඨාසයේ නිලධාරීහු  විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සහ බඳගිරිය ප්‍රදේශවල පදිංචිකරුවෝය.  

Read More »

ගාල්ලේ සිට කොළඹට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

SONY DSC

මරදාන බලා දාවනය වෙමන් තිබූ රුහුණු කුමාරි දුම්රිය ගාල්ලේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය වල ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්ථා වෙයි.

Read More »

ගාල්ල ජලයෙන් යටවෙයි.

ගාල්

ගාල්ල නගර ප්‍රදේශයට ඊයේ (11) රාත්‍රියේ සිය ඇද හැලෙන වාර්ෂාව හේතුවෙන් ගාල්ල නගරය ආශ්‍රිත පහත්බිම් ගණනාවක් හා පිවිසුම් මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්ථා වෙයි. ගාල්ල නගරයේ වක්වැල්ල පාර, බද්දේගම මාර්ගයේ කහදුවවත්ත, බෙලිගහ හන්දිය, අම්බලන්වත්ත යන මාර්ග මෙසේ ජලයෙන් යට වී ඇත. ගාල්ල ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානයට අනුව ගිං ගඟේ ...

Read More »

නාමල් – ලිමිණි විවාහය අද

image_56d1cf2d88

හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩමහල් පුතු නාමල් රාජපක්ෂ මහතාගේ විවාහය අදට (12) යෙදී ඇත. අද දිනයේදී ඔහුගේ අතිනත ගන්නේ ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිණි වීරසිංහ මෙනවියයි. අද පෙරවරුවේ විවාහ චාරිත්‍රයන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී සිදුකිරීමට නියමිත අතර රාත්‍රියේ වීරකැටියේදී ප්‍රියසම්භාෂණයක් පැවැත්වීමට නියමිතය. එමෙන්ම සැප්තැම්බර් ...

Read More »

නැව් වලින් බාන කුණුත් හම්බන්තොටටද ? නගර සභා රැස්විමේ අවධානයට ?

hambanthota harbor

හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරායට පැමිණෙන නැව්වලින් ඉවත් කරනු ලබන කසළ හම්බන්තොට මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයට බැහැර කිරීම සිදුවන හෙයින්,  මේවා නැව් තුළ පරිහරණය කරන ඒවාද එසේත් නැතිනම් වෙනත් රටවලින් කසළ ගෙනවිත් නැව් මාර්ගයෙන් ඉවත් කරනවාද යන්න සැකයක් ඇතිවන හෙයින් නගර සභාවේ මන්ත්‍රීවරුන්ට මෙය නිවැරදි පැහැදිලි කරගැනීමක් මෙන්ම සියැසින්  දැක ...

Read More »

මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් ?? ඡායාරූප සත්‍යද??

image_dfe215de6f

හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කරනු ලදුව, ශ්වසන ආධාරක සවිකර, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත සහ ඡායාරූප වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව වාර්ථා වෙයි. ඊයේ (10) දිනයේ මහරගම ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට ඒ මහතා ...

Read More »