Home / News / ගාල්ල ජලයෙන් යටවෙයි.

ගාල්ල ජලයෙන් යටවෙයි.

ගාල්ල නගර ප්‍රදේශයට ඊයේ (11) රාත්‍රියේ සිය ඇද හැලෙන වාර්ෂාව හේතුවෙන් ගාල්ල නගරය ආශ්‍රිත පහත්බිම් ගණනාවක් හා පිවිසුම් මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්ථා වෙයි. ගාල්ල නගරයේ වක්වැල්ල පාර, බද්දේගම මාර්ගයේ කහදුවවත්ත, බෙලිගහ හන්දිය, අම්බලන්වත්ත යන මාර්ග මෙසේ ජලයෙන් යට වී ඇත.

ගාල්ල ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානයට අනුව ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට ඉහළ යමින් පවතියි.

ගාල්

(ඡායාරූප – ලංකාදීප)

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *