Home / 2015 / August

Monthly Archives: August 2015

මාතර හිමිනමක් නිල්වලා ගං පතුලේ සැඟව යයි ….???

niwala 4

මාතර බණ්ඩත්තර ප්‍රදේශයේදී හිමිනමක් අද උදැසන නිල්වලා ගඟට පැන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.81 වියැති උන්වහන්සේ ඊයේ රාත්‍රියේද නිල්වලා ගඟට පැන සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇති අතර ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් එය වළක්වා තිබුණා. උන්වහන්සේ මාතර නාදුගල ප්‍රදේශයේ ඉපදී ඇති අතර ගාල්ල බද්දේගම, කිහිඹිඇල භික්ෂු විවේකාශ්‍රමයේ සිට තිබෙි.ඊයේ ප්‍රදේශවාසින් මැදිහත් වි ජිවිතය ...

Read More »

දින 05 ක් තිස්සේ මාතර මුහුදේ සිටි කිඹුලා අල්ලා ගනී.

9

මාතර නිල්වලා ගගේ මෝය කටින් මුහුදුට යන්න ඇතැයි සැක කෙරේන කිඹුලකු දින 05 ක් තිස්සේ මුහුදේ අතරමංව සිටින ලදි.මෙම කිඹුලා කඹුරැගමුව ,එපිටමුල්ල ප්‍රදේශයේ ගල් තලාවක් මත සිටියදි එම ප්‍රදේශවාසි තරුනයින් පිරිසක් මහත් පරිශ්‍රමයක් දරා අල්ලා ගනු ලැබීය.අනතුරුව කළමැටිය වන ජීවි නිලධාරි කාර්යාලයෙන් පැමින මෙම කිඹුලා රැගෙන ගිය අතර මෙම කිඹුලා ...

Read More »

මංගලගේ 7 වෙනි ජය

managala

මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර මහ මැතිවරණය ජය ගත්තේ 7 වෙනි වතාවටය. 1989 සිට ඔහු නොකඩවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. මෙවර ඔහුගේ මන්ත්‍රී කොට්ඨාෂය වන මාතර ආසනයද දිනා ගැනීමට ඔහු සමත් විය. එක්සත් ජාතික පක්ෂය දකුණු පළාතෙන්ම දිනා ගත්තේ ආසන 2ක් පමණි. එමෙන්ම ...

Read More »

”එක මවකගේ දරු කැල ලෙස නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමු” -රනිල් වික්‍රමසිංහ

Ranil-

ජයග්‍රාහකයින් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් නොකර එක මවකගේ දරු කැල ලෙස නව දේශපාලන සංස්කෘතියක් බිහි කරමු යැයි බහුතර ජන කැමැත්තෙන් ජය ගෙන ඇති එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. “ජනවාරි 08 වන දා විප්ලවය ඉදිරියට ගෙනයමින්, යහපාලනය සහ ...

Read More »

විදේශ කටයුතු ඇමති මංගල සමරවීර ඡන්දය දෙයි..

මංගල 11

2015 මහ මැතිවරණය වෙනුවෙන් මාතර දිස්ත්‍රික් එ.ජා.ප නායක,විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමන්, මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලීය ඡන්ද මධ්‍යස්ථානයේදී අද(17) උදෑසන සිය ඡන්දය භාවිතා කල අයුරු….

Read More »

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදින්ට නිදහස…..

මාතර මාධ්‍යවේදි

දික්වැල්ල රදම්පල ශ්‍රී සුමංගල විද්‍යාලිය ඡන්දපල මධ්‍යස්ථානයේදී සැකපිට අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් 05 දෙනා පැය තුනහමාරකට පසු ප්‍රකාශ සටහන්කරගෙන මුදාහලබව දික්වැල්ල පොලිසිය පැවසී. පොලිස් භාරයට ගත් ඔවුන්ගේ කැමරා උපකරණ නැවත භාර දී තිබේ. එහෙත් අද උදැසන එක්සත් ජනතා නිදහස් සන්දානයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ඩලස් අලහප්පෙරුම මහතාගේ ඡන්ද දැමීමට අදාල රූපරාමු ...

Read More »

දික්වැල්ලේදි මාධ්‍යවේදින් අත්අඩංගුවට ගැනිම ගැන මාතර මාධ්‍යවේදියෝ විරෝධය පළකරති.

මාතර 1

දි දික්වැල්ල රදම්පල ඡන්දවිමසීමේ මධස්ථානයේ දී අත් අඩංගුවට ගත් මාධ්‍ය වේදීන් 05 දෙනා පැය 03 ගත වී ඇතත් තවමනිදහස් කර නොමැති මාතර මධයවේදියෝ සංවිදානය  පවසයි. වාර්ථා වන අන්දමට  අදාල ඡන්ද මධස්ථානයට ඇතුළුවන ස්ථානයේදී කිසිඳු විරෝධයක් එල්ල වී නොමැති අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීම ගැන  මාතර මධයවේදින්ගේ සංවිදානය දැඩි පිළිකුලෙන් යුතුව ...

Read More »

ඝාතනයට ලක්වු මාධ්‍ය සගයන්ට යුක්තිය ඉටුකරන්න මාතර මාධ්‍යවේදින් කොළඹට

MJ 2

පසුගිය කාලය තුල ඝාතනයට ලක් වූ අතුරුදහන් වූ මාධ්‍ය වෙදීන්ට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පසුගිය දා කොළඹ කොටුව දුම්රියපල ඉදිරි පිට දී විරෝධතා ව්‍යාපාරයක නිරත විය. විශේෂයෙන්ම මධය නිදහස ආරක්ෂා කරන දේශපාලනඥන් මෙවර මැති සභයට යවන ලෙස ඔව්න් මහජනතාව දැනුවත් කළේය. තවද ලසන්ත වික්‍රමතුංග, ...

Read More »

ජන්ද පෙටිටි නිකුත් කිරීම ඇරඹෙි

1

මාතර දිස්ත්‍රික්කයේ ද හෙට (17) පැවැත්වෙන මහා මැතිවරණය සදහා ජන්ද පෙටිටි නිකුත් කිරිම අද උදැසන සිට මාතර කාර්මික විද්‍යාල පරිශ්‍රෙය් සිට ආරමිභ විය.මෙවර මාතර දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 455 ක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන සදහා ජන්ද පෙටිටි 852 ක් නිකුත් කරනා බව මාතර දිස්ත්‍රික් තේරීමි භාර නිළධාරි ඊ.ඒ.සි.විදානගාමාචිචි මහත්මිය ප්‍රකාශ ...

Read More »

මාතර ජය කාටද ?

vote

මෙවර මහා මැතිවරණයේදී මාතර දිස්ත්‍රිකයේ ජයක්ග්‍රහනය කාට හිමිවේ ද යන්න තවමත් සිතාගත නොහැකිය.කෙසේ වෙතත් දිස්ත්‍රික්කයේ ආසන 07 න් ජයක්ග්‍රහනය කරන පක්ෂයට ආසන 04 ක් ද ,පරාජය වන පක්ෂයට ආසන 02 ක් ද , ජනතා විමුක්ති පෙරමුණට ආසන 01 ක් ද , වශයෙන් බෙදී යනු ඇත. ඉකුත් ජනවාරි 08 වන දින ...

Read More »