Home / Stories / තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ අනතුරු දායක තැන . මේවට විසදුම් දෙන්න මහලොකු මුදල් වියදම් කරන්න ඕනේ නැති වුනත් ඒව වෙන්නේ නැ374575619_691338556373534_2709332864254426347_n373836305_691338506373539_8260681849714749827_n
මාතර හොට් නිව්ස එයාලගෙග් පිටුවේ මාතර තිහගෙඩ කියන ගමේ මේ වගේ ආනාරක්ෂිත තැනක් ගැන දාල තිබුණ.
පහුගිහ දවසක මේ අනාරක්ෂිත තැන මනුස්සයෙකුගේ ජිවිතයෙකුත් බිලිඅරගෙන
මේ තිහගොඩ කිතලගම නැගෙනහිර අංක 3 වසමේ අනාරක්ෂිත පාලම.. මේක හදනවා කියල කිහිප දෙනෙක්ම ඡන්දෙ කාලේ දී මිනිස්සු රවට්ටනවා. පාසල් ළමයි කිහිප දෙනෙක් වගේම වැඩිහිටි පිරිමි කිහිප දෙනෙක්ම ඔතනින් වැටිලා තුවාල වෙලා තියෙනවා . ඒවගේම මේ ලඟදි මෙතනින් වැටිච්ච මනුස්සයෙක් මැරුණා . කියල තමයි හොට් නිව්ස එකේ පළකරල තිබුනේ .

පුළුවන්නම් මේක ගැනත් ඔයාලගේ පේජ් එකේ දාලා mention කරන්න… මෙතන හරිම අනාරක්ෂිත තැනක් .. මේ පාලමට අත්වැලක් සාදා දෙන්න කියලා කීප තැනකටම කිව්වා .. ඒත් කිසිම කෙනෙක් ඇහැක් ඇරල බැලුවෙ නෑ .. මේකට මොකක් හරි පිළියමක් ලබා ගන්න ඕන.

මාතර හොට් නිව්ස් .

About freddy

Check Also

image_a67b319b68

මාතර ගුරුවරුන්ට තෙල් නෑ:මේ සතියේ පාසල් නවතී?

(ක්‍රිෂාන් ජීවක ජයරුක්) මාතර අධ්‍යාපන කලාපයේ කාර්ය මණ්ඩලයට මැද්දවත්ත අත්‍යාවශ්‍ය සේවා පිරවූම්හලෙන් ඉන්ධන නිකුත් කිරීමට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *