Home / 2017 / October

Monthly Archives: October 2017

කට්ට කාලයි මෙතනට ආවේ අපට මෙහෙම කරන්න එපා සිඳූ ටෙලියේ රෙජී – සමන්ත ගමගේ කනගාටුවෙන් කියයි

171026-saman-1

  රංගන ශිල්පියකු ලෙස අප ඔහුව හැඳීන්වුවත්, ඔහු පවසන්නේ තවමත් ඔහු රංගන ශිල්පියකු වන්නට උත්සාහ කරන බවකි. හේ රංගන ශිල්පී සමන්ත ගමගේයි. පසුගිය දිනෙක ඔහු නාවලදී රිය අනතුරකට මුහුණ පෑවේ ය. ඒ රිය අනතුර පිළිබඳ මුහුණු පොතේත්, විවිධ සමාජ ජාලා ඔස්සේත් විවිධ කටකතා පැතිරිණි. මේ ඇතිවුණු තත්ත්වය මත ඔහු පිළිබඳ ...

Read More »

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගිනි ගනී!

Image_75952_1

අද (29) අලුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ගත් බස් රථයක් ගිනි ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 4.6 ආර් ප්‍රදේශයේදී කඩුවෙල දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා බස් රථයක මෙම ගින්න හදිසියේ ඇති වී තිබුණා. පසුව ඒ පිළිබදව පොලිසියට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වෙමින් අධිවේගී මාර්ග ගිනි නිවන ඒකකය ...

Read More »

සිරකරුවන් හුවමාරු කිරිමේ ගිවිසුමක් !

සිරකරුවන්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර දඬුවම් පමුණුවනු ලැබ ඇති තැනැත්තන් හුවමාරුකර ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමක් සඳහා අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් පසුගියදා අත්සන් කෙරිණ. . මෙම ගිවිසුම සදහා ඉරාන ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍ය ඇලි රාසා අවායි මහතා එරටදී අත්සන් තබා ...

Read More »

මාමා බැලිමට පැමිණි ලේලිලා කරපු වැඩේ !

sick

ලෙඩින් සිටින මාමා බැලිමට පැමිනි ලේලිලා දෙදෙනකු නැන්දගේ රුපියල් 94500 ක් වටිනා රන්ආභරණ සොරකම් කිරිමේ සිද්ධියක් කඹුරුපිටිය ප්‍රෙද්ශයෙන් වාර්ථාවේ. කරගොඩ උයන්ගොඩ ඉහල විටියල නැගෙනහිර ප්‍රෙද්ශයෙදි පසුගිය 25 වන දින දහවල් 12.30 ට පමන සිදුවිඇති සොරකම මෙසේය. ඇයගේ සැමියා රෝගිව සිටින නිසා අකුරැස්ස පිටබැද්දර පදිංචි ඔහුගේ සොහොයුරිකෙගේ දියනියන් දෙදෙනා කඹුරුපිටියට පැමින ...

Read More »

ගාල්ලේ වෙඩි තැබිම් 3 ක් ! 04 කට දිවි අහිමිවෙයි !

stock-photo-hand-gun-automatic-pistole-with-flying-bullet-fire-532657279

ගාල්ල කොස්ගොඩ  ප්‍රදේශයේ (29) අද පාන්දර 03.45 පමණ සිදුවූ වෙඩිතැබීම් 03කින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් කුඩා දරුවෙකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව කොස්ගොඩ පොලිසිය පවසයි. කොස්ගොඩ යුධ පිටිය ,මැණික් ගම්මානය ,කුරුඳු ගම්මානය යන ගම්මානවල වෙඩිතැබීම සිදුව තිබේ. යුධ පිටිය ගම්මානයේ සිදුවූ වෙඩිතැබීමෙන් එකම පවුලේ (50) පියා ඇතුළු ...

Read More »