Home / 2020 / November

Monthly Archives: November 2020

වෙළඳ පොළේ මුව ආවරණ මාෆීයාවට, මාතර සමුපකාරයෙන් පිළිතුරක් ! මුව ආවරණයක් රු 11 කට !

124287612_1519405648243332_2517396939062805693_n

( 8.00 am ) මහජනතාවට රුපියල් 11 ක් වැනි මුදලකට මිලදී ගත හැකි “ඔක්සි ස්ලෑෂ්” නමින් නව සමුපකාර සර්ජිකල් මුඛ ආවරණ නිෂ්පාදනයක් සීමාසහිත මාතර සමුපකාර සමිතිය අද (11) සවස 4.25 ට යෙදුණු සුබ මොහොතින් වෙලද පොලට හදුන්වා දුන් බව මාතර හොට් නිව්ස් ෆේස් බුක් පිටුව විසින් වාර්තා කොට තිබේ. ඕනෑම ...

Read More »

පෑලියගොඩ පොකුර නිසා ගාල්ලේ සහ මිගමුවේ එකම පවුලේ 5 දෙනෙකුට කොරෝනා !

1603348521-Fish_L

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි එකම පවුලේ 05දෙනකුට කාරෝනා ආසාදනය වී ඇතැයි අද(07) සෞඛ්‍ය අංශ අනාවරණය කළේය. මීට පෙර ආසාදිත බව හඳුනාගත්  පුද්ගලයෙකුගේ බිරිඳ සහ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් 05 දෙනාට ම මෙලෙස කොරෝනා ආසාදනය වී තිබේ. මුලින් රෝගී බවට පත්වූ පුද්ගලයා මසුන් ප්‍රවාහනය කරන ලොරියක රියදුරෙකු ලෙස ...

Read More »

උසස් පෙළට පෙනි සිටින බේරුවල සිසුවෙකුටත් කොරෝනා ආසාදනය වෙයි ..

pcr-web8-825x412

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව බේරුවල ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් මේ බව තහවුරු කර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරන බව අරුණ වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.එහි වැඩිදුරටත් සදහන් වන්නේ එම මධ්‍යස්ථානය සදහන් ...

Read More »

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආ ගිය ටෙලිනාට්‍ය සමීක්ෂකයින් නිරෝධායනයට!

Tali-2020.10.31

පසුගිය දිනවල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට බාහිරින් පැමිණි ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනකුට පමණ තම තමන්ගේ නිවෙස්වල  හිඳිමින් නිරෝධායනයේ නිරතවන ලෙස දැනුම්  දීමක් කර ඇතැයි වාර්තාවේ. එවැනි දැනුම් දීමක් සිදුකර ඇත්තේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියකු ඇතුළු සිව් දෙනකුට කෝව්ඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසාය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ...

Read More »