Home / Business / වෙළඳ පොළේ මුව ආවරණ මාෆීයාවට, මාතර සමුපකාරයෙන් පිළිතුරක් ! මුව ආවරණයක් රු 11 කට !

වෙළඳ පොළේ මුව ආවරණ මාෆීයාවට, මාතර සමුපකාරයෙන් පිළිතුරක් ! මුව ආවරණයක් රු 11 කට !

124095691_1519405588243338_4319332579773513199_n124287612_1519405648243332_2517396939062805693_n( 8.00 am ) මහජනතාවට රුපියල් 11 ක් වැනි මුදලකට මිලදී ගත හැකි “ඔක්සි ස්ලෑෂ්” නමින් නව සමුපකාර සර්ජිකල් මුඛ ආවරණ නිෂ්පාදනයක් සීමාසහිත මාතර සමුපකාර සමිතිය අද (11) සවස 4.25 ට යෙදුණු සුබ මොහොතින් වෙලද පොලට හදුන්වා දුන් බව මාතර හොට් නිව්ස් ෆේස් බුක් පිටුව විසින් වාර්තා කොට තිබේ.

ඕනෑම අයෙකුට රුපියල් 11 කට මිලදී ගත හැකි නව වෙළඳ ස්ථානයක් ද සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්යාධීකාරී හරිශ්චන්ද්ර විතානගේ හා අධ්යක්ෂ සුරංග ලක්මාල් එදිරිසිංහ යන මහත්වරුන් අතින් විවෘත වි තිබේ
ඒ සදහා මෙහි නිර්මාතෘ සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සභාපති චමින්ද ගුණසේකර මහතා ද සහභාගීව සිටි අතර දේශීය අමු ද්රව්ය යොදා නිෂ්පාදනය කල මෙම මුඛ ආවරණ දහසකට වඩා මිලදී ගන්නා විට එකක මිල රුපියල් 10 කි.
මේ පිළිබඳව වැඩි දුර තොරතුරු 0760-107361 යන දුරකතන අංකයෙන් විමසා දැන ගත හැකිය..

About freddy

Check Also

186504640_10209273896281204_4998589960362731294_n

බියෙන් පසුවන ඔබට සේවය කිරිමට මාතර සමුපාකාර රෝහලත් දැන් සුදානම් ..

කොරෝනා ඔබ පරික්ෂා කරන්න අපි සූදානම්..සමුපකාර රෝහල් ජංගම ප්‍රතිකාර සේවාව දැන් ක්‍රියාත්මකයි…. ඔබ කොරෝනා ආසාදිත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *