Home / Business / බියෙන් පසුවන ඔබට සේවය කිරිමට මාතර සමුපාකාර රෝහලත් දැන් සුදානම් ..

බියෙන් පසුවන ඔබට සේවය කිරිමට මාතර සමුපාකාර රෝහලත් දැන් සුදානම් ..

186504640_10209273896281204_4998589960362731294_nකොරෝනා ඔබ පරික්ෂා කරන්න අපි සූදානම්..සමුපකාර රෝහල් ජංගම ප්රතිකාර සේවාව දැන් ක්රියාත්මකයි….
ඔබ කොරෝනා ආසාදිත පුද්ගලයෙක්ද?
රජයේ ප්රතිකාර මධ්යස්ථානයක ඇදක් නොමැතිව තවමත් ගෙදරද ?
එහෙමත් නැත්නම් ඔබ නීරෝධායනය වන පවුලක් ද?
ඔබ ශාරීරිකව හෝ මානසිකව පීඩනයට ලක් වෙලාද ?
ඔබට හුස්ම ගැනීමේ අපහසුවක් පවතිනවාද ?
කුමන රෝග ලක්ෂණයක් පැවතියත් අපි සූදානම් ඔබේ නිවසට වෛද්යවරයෙකු සමග පැමිණ ප්රතිකාර කරන්න.
රෝගී පරික්ෂාව පමණක් නොව ලේ සාම්පල් ආදීය ගැන පරික්ෂණ වාර්තා දීමටත් අපි සූදානම්.
රජයේ හෝ පෞද්ගලික ප්රතිකාර මධ්යස්ථානයකට යොමු වන තෙක් ඔබව ආරක්ෂා කර ගන්න අපි සූදානම්.
අවශ්ය නම් බෙහෙත් ටික පවා ඒ මොහොතෙදිම දීමත් සිදු කරනවා.
කොරෝනා වැලදුණු කිසිදු රෝගීයෙකු කොන් නොකරන ලෙසත් ඔවුන් වෙනදාටත් වඩා හොදින් රැක බලා ගෙන සුවපත් කරන ලෙසත් මාතර සමුපකාර රෝහලේ ගරු සභාපති චමින්ද ගුණසේකර මහතා තම කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.
ඒ නිසා ඔබ කියන ඕනෑම තැනකට ඇවිත් ප්රතිකාර කරන්න අපි සූදානම්.
මේ සේවාව තියෙන නිසා දැන් ඔබට බය වෙන්න කිසිම හේතුවක් නැහැ.
කතා කරන්න.දැන්ම අපිට…
076-8186392/0779-083780 මධුවන්ති.
(මාධ්‍යවේදි ක්‍රිෂාන් ජයරුක්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදි )

About freddy

Check Also

124287612_1519405648243332_2517396939062805693_n

වෙළඳ පොළේ මුව ආවරණ මාෆීයාවට, මාතර සමුපකාරයෙන් පිළිතුරක් ! මුව ආවරණයක් රු 11 කට !

( 8.00 am ) මහජනතාවට රුපියල් 11 ක් වැනි මුදලකට මිලදී ගත හැකි “ඔක්සි ස්ලෑෂ්” ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *