Home / News / ගුරු වැටුප් මංකොල්ලයට එරෙහිව ගාල්ලේ දැවැන්ත විරෝධතාවයක් !

ගුරු වැටුප් මංකොල්ලයට එරෙහිව ගාල්ලේ දැවැන්ත විරෝධතාවයක් !

185208601_536480071023789_8909965026399745537_n219242923_536480157690447_4772345926568674088_nජුලි 27 විසඳුමකින් තොර සාකච්ඡා නිමා විය. අරගලය පෙරට ගැනීම අප ගුරු විදුහල්පතිවරුන්ගේ වගකීමයි සියලු දෙනා එක්සත්ව එක්සිත්ව අරගලය පෙරට ගමු යැයි ගුරු වෘත්තිය සමිති නායකයෙකු වන මයුර සේනානායක සිය ෆේස් බුක් පිටුවේ ඒසේ සටහන් කොට ඇත.

.අද දිනයේ  28 ගාල්ල මහමෝදරින් ආරම්භ විමට නියමිත  ගුරු විදුහල්පති වෘත්තිය සමිතිවල ශක්තිය පෙන්වන අරගලයට මේ වන විට සුදානම් වෙමින් ඇතැයි වාර්ථාවේ

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *