Home / 2020 / July

Monthly Archives: July 2020

මාතර දිස්ත්‍රික්කයේ හය වෙනි කොරෝනා ආසාධිතයාත් වාර්ථා වේ.

https___cdn.cnn_.com_cnnnext_dam_assets_200108214800-coronavirus-1

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ  සේවයේ නියුතු අපරැක්ක ආගරවල ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලාටද කොවිඩු 19වෛරසය ආසාදනය වි ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. News Alert 2020.07.14-12.00AM රසුන් දහනායක  

Read More »

කන්දකාඩුවල වල සේවයේ නියුතු කොව්ඩ්-19 ආසාධිත මාතර පස් වෙනියාත් වාර්ථා වේ

matara 01

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලාටද කොව්ඩ්- 19 වෛරසය ආසාදනය වි ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. මේ අතර කන්දකාඩු පුනරුත්ථාන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලිමට ගිය පිරිසක්ද මාතර දිස්ත්‍රික්කයෙන්ද වාර්ථා වි තිබේ. ඒ සියළු දෙනාව මේ වන විට ස්වයං නිරෝධායනය සදහා යොමුකොට තිබේ. News Alert 2020.07.13-5.30PM රසුන් දහනායක

Read More »

කාන්දකාඩු වල සේවය කරන මාතර තවත් තිදෙනෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වෙයි.

https___cdn.cnn_.com_cnnnext_dam_assets_200108214800-coronavirus-1

කන්දකාඩු පුනුරැත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන තවත් හමුදා සෙබලුන් තිදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒම සෙබලුන් දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ වලස්ගල වත්ත හා උරුගමුව යන ප්‍රදේශ වල සහා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ බලපාත යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන බවයි සෞඛ්‍ය අංශ ...

Read More »