Home / Stories / කන්දකාඩුවල වල සේවයේ නියුතු කොව්ඩ්-19 ආසාධිත මාතර පස් වෙනියාත් වාර්ථා වේ

කන්දකාඩුවල වල සේවයේ නියුතු කොව්ඩ්-19 ආසාධිත මාතර පස් වෙනියාත් වාර්ථා වේ

matara 01
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබලාටද කොව්ඩ්- 19 වෛරසය ආසාදනය වි ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
මේ අතර කන්දකාඩු පුනරුත්ථාන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලිමට ගිය පිරිසක්ද මාතර දිස්ත්‍රික්කයෙන්ද වාර්ථා වි තිබේ.
ඒ සියළු දෙනාව මේ වන විට ස්වයං නිරෝධායනය සදහා යොමුකොට තිබේ.

News Alert
2020.07.13-5.30PM
රසුන් දහනායක

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *