Home / 2017 / September

Monthly Archives: September 2017

ගාල්ල දිස්ත්‍රික් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ !

වජිර 1

ගාල්ල  දිස්ත්‍රික් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල වැකුණුගොඩ ප්‍රදේශයේදී සිදුවිය. සියලු පහසුකම් සහිතව ගොඩනැගිල්ල ඉදිකරන බව අමාත්‍යවරයා පැවසීය. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 60 වෙන්කර ඇතිබව පැවසීය . ගාල්ල – නාගොඩ සුමන උදයන්ත. Save

Read More »