Home / 2021 / November

Monthly Archives: November 2021

ප්‍රමිතියෙන් තොර ලන්චි ෂිට් සමඟ තිදෙනකු අත්අඩංගුවට

z_p29-Let%u2019s-come

තහනම් කර ඇති ප්‍රමිතියෙන් තොර ආහාර  එතීම් සදහා භාවිතා කරන පොලිතීන් (ලන්ච් ෂීට්) ලක්ෂ 3 ට අධික ප්‍රමාණයක් ළග තබාගෙන සිටි ව්‍යාපාරිකයන් තිදෙනකු අකුරැස්ස ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරුවන්  සතුව    තහනම් කරන ලද පොලිතීන්  3,33,000 ක ප්‍රමාණක් තිබී ඇත. අත්අඩංගුවට භාණ්ඩ සහ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ ...

Read More »

පිටබැද්දර අතුරු මාර්ගයක මළ සිරුරක්

image_5050af801a

පිටබැද්දර පොලිස් බල ප්‍රදේශයට අයත් තැන්න හේන වතුයායේ  අතුරු මාර්ගයක තිබී පිරිමි පුද්ගල මළ සිරුරක් අද  (08) උදෑසන සොයා ගත් බව පිටබැද්දර පොලිසිය කියයි . මියගොස්  ඇත්තේ පිටබැද්දර තැන්නහේන, බලපත්‍ ඇල්ල ගම්මානයේ පදිංචි ගිංතොට  විධාන ආරච්චිලාගේ සුනිල් නැමැති  (33) හැවිරිදි දෙදරු පියකු බව පොලීසිය  කියයි. මිතුරෙකුගෙන් ලද තොරතුරක් මත මරණකරු ඊයේ  (07)  තවත් කිහිපදෙනෙකු සමග  මත්පැන් සාදයකට සහභාගී වී ඇති අතර එහිදී ...

Read More »

හබරාදූවේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටේ

landslide habaraduwa

ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා ප්‍රදේශ රැසක මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇතැයිද නිවසක් මතට පස් කන්දක් කඩා වැටි එම නිවස පූර්ණ හානියට පත්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසිය. උඩුගම නෙළුව මාර්ගයේ ඇල්ල වංගුව අසල මහා මාර්ගයට ...

Read More »