Home / 2020 / April

Monthly Archives: April 2020

මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට ද්‍රව්‍යාධාර බෙදා දීමේ තෙවැනි අදියරත් ඇරඹෙයි….

matara 2

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ අපේම ආදරණීය මාධ්‍යවේදීන්ට ද්‍රව්‍යාධාර බෙදා දීමේ තෙවැනි අදියර ද අද (24) නිල වශයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය. විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම හා මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි ඒ සදහා අනුග්‍රහය ලබා දී තිබුණේ මාතර ඕසෝන් සිටි ...

Read More »

කොරෝනා අසාදිත නැති වයෝවෘද්ධ මවගේ දේහයත් මුද්‍රා තබා අදාහනය කරන ලෙස මරණ පරික්ෂක නියෝග දීලා ?

cremation 1

( 11.30 am ) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය සිව්දරු මවකගේ ආදාහන කටයුතු දේහයට මුද්‍රා තබා ජාත්‍යයන්තර නිරෝධායන නිතිමාලාවට අනුකුලව පසුගිය 23 වනදා  පස්වරුවේ දි අක්මිමන කුරුදුවත්ත ආදාහනාගාරයේ දි සිදුකළ බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා පවසා සිටි බව ලංකාදිප වෙබ් අඩවිය විසින් වාර්තා ...

Read More »

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සියළු බස්රථ හිමියන්ට නඩු – ප්‍රවාහන ඇමති කියයි !

දකුණේ බස් 2

( 12.20 pm ) ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී ...

Read More »

ඡන්දෙ තියාගන්න අතේ රෝල් ගහන ‘ගෝලීය සමීක්ෂණ’

anidda.

මේවා පිළිකුල්සහගත වැඩ ( (12.45 pm ) කොවිඞ්-19 වසංගතයෙන් සෞඛ්‍යමය, ආර්ථිකමය හා සමාජමය වශයෙන් ඇතිවිය හැකි බලපෑම අනුව වැඩිම අවදානමක් ඇති රටවල් 20ක ලැයිස්තුවක් අපේ‍්‍රල් මාසයේදී ඩීප් නොලේජ් ගෲප් ආයතනය ප‍්‍රසිද්ධ කළේය. ඒ අනුව ලෝකයේ රටවල් 150කට වැඩි ප‍්‍රමාණයක් අතරින් වැඩිම අවදානමක සිටින රටවල් අතර 16 වැනි ස්ථානයේ ශ‍්‍රී ලංකාව ...

Read More »

වැසිකිලිය ගව ඝාතකාගාරයක් කරගත් හක්මන පිරිසක් පොලිසිස් අත්අඩංගුවට ?

hakamana 2

(1.45 pm ) ඇදිරි නීතිය ක්‍රියාත්මකව පවතින කාලය තුලදි හක්මන කිරින්ද ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගර දෙකක මී ගවයින් ඝාතනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනෛකු සමග ඝාතනය කරන ලද මී ගවයින්ගේ මස් තොගයක් අද (16) අළුයම අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන අංශය පවසයි. වැටලිම සිදුකරන අවස්ථාවේදී ...

Read More »

කොරෝනාවෙන් විපතට පත් නාවිමන වැසියන්ට ෆ්‍රීලන් මුදලාලි උදවු කරයි……

ruhunu 2

  ( 10.45 am ) ඕනෑම ව්‍යසන අවස්ථාවක දී ජනතාවට පිහිට වීමට ඉදිරිපත් වන මාතර ෆ්‍රීලන් කර්මාන්තශාලාවේ අධිපති ලැනී බී.ගමගේ මහතා මෙවර ද කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් තම ප්‍රදේශයේ ජනතාවට උදවු කිරීමට ඉදිරිපත් විය.ෆ පලමුව තම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් අත හිත දුන් ඔහු ඉන් ...

Read More »

මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ටත් නොමිලේ එළවළු …

FB_IMG_1587120444754

( 4.30 pm ) මාතර දිස්ත්‍රික්කයේ සියලුම මාධ්‍යවේදීන්ට ද නොමිලයේ එලවලු ලබා දීමට සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතිය සූදානම් වී සිටී. මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේ සභාපතිවරයා ලෙස මා සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සභාපති මා මිතුරු චමින්ද ගුණසේකර මහතාගෙන් කල ඉල්ලීමකට අනුව ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත ...

Read More »

මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින්ට අපහසුවකින් තොරව රජයේ දිමනාව ලබා ගැනිමට වැඩපිළිවෙලක් !

ජයරුක්

( 12.45 pm ) මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින්ට අපහසුවකින් තොරව රජයේ දිමනාව ලබා ගැනිමට වැඩපිළිවෙලක් සකසා ඇති මාතර දිසාපති ප්‍රදිප් රත්නායක  මහතා පවසා තිබේ. ඔහු මේ බව පවසා  තිබුනේ  කොරෝනා පාලනය කිරිම පිළිබදව අද පැවැති මාතර දිස්ත්‍රික් රැස්විමේදිය. මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ක්‍රිෂාන් ජයරුක් මේ බව සිය මුහුණු පොතේ සටහනක් තබමින් ...

Read More »

අරක්කු ඇදපු අධි සුඛෝපභෝගි මෝටර් රථයක් පොලීසියට මාට්ටු ?

arrack 1

( 10.30 am ) මාතර කද්දුව ප්‍රදේශයේදි මාර්ගයේ ගමන් කරමින් තිබු අධිසුඛෝපභෝගි මෝටර් රථයක් පරික්ෂා කල මාලිම්බඩ පොලීසියේ නිළධාරින් එහි තිබුණ  මත්පැන් බෝතල් තොගයක් සමග 35 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනිමට සමත් වි ඇත. සැකකරුවන්ගෙන් සිදු කල ප්‍රශ්ණ කිරිම් වලදි මෙම මත්පැන් බෝතල් මාතර මාකදුර ප්‍රදේශයේන් මිලදි ගෙන වැඩි ...

Read More »

මාධ්‍යවේදීන් අමාරුවේ වැටෙන හැටි.

FB_IMG_1587095928101

( 9.30am ) මාධ්‍යවේදීන්ට නිතරම සිදුවෙන්නේ අනිත් අයගේ ප්‍රශ්න ගැන කතාකරන්න. නමුත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ගැන කතාකරන්න කිසිම කෙනෙක් නැහැ. අඩුම ගණනේ මාධ්‍යවේදීන්වත් තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැහැ. මාධ්‍ය සංවිධාන මේවා ගැන විටින් විට කතා කරන්න කොතෙක් උත්සාහ ගත්තත් මගේ පුද්ගලික මතයනම් මාධ්‍ය ආතනවල තිබෙන බලපුළුවන්කාර කම හින්දා බොහෝ මාධ්‍යවේදීන් ...

Read More »