Home / Stories / මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ටත් නොමිලේ එළවළු …

මාතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ටත් නොමිලේ එළවළු …

FB_IMG_1587120444754

( 4.30 pm ) මාතර දිස්ත්‍රික්කයේ සියලුම මාධ්‍යවේදීන්ට ද නොමිලයේ එලවලු ලබා දීමට සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතිය සූදානම් වී සිටී.

මාතර මාධ්‍යවේදීයෝ සංවිධානයේ සභාපතිවරයා ලෙස මා සීමාසහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සභාපති මා මිතුරු චමින්ද ගුණසේකර මහතාගෙන් කල ඉල්ලීමකට අනුව ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත බව මාතර මාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති ක්‍රිෂාන් ජයරුක් මහතා කියා සිටින අතර  එකි එළවළු පාර්සල් මාතර සමුපාකාර සමිතියෙන් ලබාගැනිමට දැන් පහසුකම් සලසා දි තිබේ.

 

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *