Home / News / මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම් දී තිබේ.

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින කිහිපයක් වසා තැබීමට පසුගියදා තීරණය කෙරුණි.

මේ වනවිට දකුණු පළාතට වර්ෂාවේ යම් අඩුවීමක් ඇති බව ද වාර්තා වේ.

About freddy

Check Also

374571697_691739053000151_855610997274010886_n

මාතර ප්‍රධාන බස් නැවතුම් පොලේ මරු කපොළු..

 ලංකවේ බොහෝ නගර වලල තැන තැන මරු කපොලු ඇති තරම් . මේව ගැන අදාල බලධාරින්ගේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *