Recent Posts

මාතර එලිය කන්ද නාය යයි ! වෙරළ පාර වසා දැමේ !

එලියකන්ද 1

මාතර බ්‍රවුන්හීල් ප්‍රදේශයේ පිහිටි එලියකන්ද අද(01) උදෑසන හදීසියේ නාය යාමට පටන් ගැනීම නිසා මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ වෙරල පාර කොටස වසා දැමීමට පොලීසිය ක්‍රියා කරන ලදි. මේ නිසා මාතර සිට කතරගම දෙසට ධාවනය වන රථ වාහන මාතර මැද්දවත්ත ඔස්සේ ධාවනය කරවීමට කටයුතු කල බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අද (01) ...

Read More »

ගිංගඟ පිටාර ගලයි !

1512015183_1834191_hirunews_Flooded

ගිංගඟ පිටාර ගැලීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 බලපෑම් එල්ලවී ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය. නෙළුව ,තවලම ,නාගොඩ,යක්කලමුල්ල,බද්දේගම වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ප්‍රදේශ රැසක ජලයෙන් යටවී තිබේ. ගංවතුර තත්වය වර්ධනය වුවහොත් ඊට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇතිබව පැවසීය. ...

Read More »

ගාල්ලේ වෙඩි තැබිම් 3 ක් ! 04 කට දිවි අහිමිවෙයි !

stock-photo-hand-gun-automatic-pistole-with-flying-bullet-fire-532657279

ගාල්ල කොස්ගොඩ  ප්‍රදේශයේ (29) අද පාන්දර 03.45 පමණ සිදුවූ වෙඩිතැබීම් 03කින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් කුඩා දරුවෙකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතිබව කොස්ගොඩ පොලිසිය පවසයි. කොස්ගොඩ යුධ පිටිය ,මැණික් ගම්මානය ,කුරුඳු ගම්මානය යන ගම්මානවල වෙඩිතැබීම සිදුව තිබේ. යුධ පිටිය ගම්මානයේ සිදුවූ වෙඩිතැබීමෙන් එකම පවුලේ (50) පියා ඇතුළු ...

Read More »

ගාල්ල දිස්ත්‍රික් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ !

වජිර 1

ගාල්ල  දිස්ත්‍රික් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම පසුගියදා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල වැකුණුගොඩ ප්‍රදේශයේදී සිදුවිය. සියලු පහසුකම් සහිතව ගොඩනැගිල්ල ඉදිකරන බව අමාත්‍යවරයා පැවසීය. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 60 වෙන්කර ඇතිබව පැවසීය . ගාල්ල – නාගොඩ සුමන උදයන්ත. Save

Read More »

තනිවම ඉපිද, තනිවම ජිවත්ව ,තනිවම මිය යයි.

IMG_20160322_135105

වැලිගම,සුල්තාණාගොඩ ප්‍රදේශයේ නිවසක තිබි මිය ගිය පිරිමි පුද්ගලයකූගේ මළ සිරුරක් අද (22) උදැසන වැලිගම පොලිසිය විසින් සොයා ගෙන තිෙබි. මෙලෙස මිය ගොස් ඇත්තේ සුල්තාණාගොඩ,ලියනගේවත්ත ප්‍රදේශයෙ පදිංචිව සිටි හැට හැවිරිදි මානගේ ප්‍රේමදාස නැමති අවිවාහක පුද්ගලයෙකි.ඔහු තනිවම මෙම නිවසේ ජීවත්ව සිට ඇති අතර ඊයේ (21) රාතී්‍ර ඔහු හා අසල්වාසි පුද්ගලයින් දෙදෙනෙකු අතර ...

Read More »

පළාත් පාලන ඡන්දය ඉක්මණින් පවත්වනු ! විපක්ෂ නායක උපුල් සටනට බහි.

upul 2

පළාත් පාලන මැතිවරණය කල් නොතබා ඉතා ඉක්මණින් පවත්වන ලෙස මාතර මහ නගරසභාවේ විපක්ෂනායකවරයා උපුල් නිශාන්ත මහතා ඊයේ (6) රජයෙන් ඉල්ලා සිටියේය. දැනට පළාත් පාලන ආයතන 300 ගානක් විසුරුවා තිබෙනවා මාතර මහ නගරසභා ඇතුළු පළාත් පාලන ආයතන 23 කාලය දීර්ඝ කර තිබෙනවා ඡන්දය කල් තැබීම තුල ජනතාව අපහසුතාවයට පත් වෙනවා ඒක ...

Read More »

සිය දිවිහානි කරගැනිමට නිල්වලා ගඟට පැන්න මව බේරා ගැනේ …..

matara news1

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගඟට පන සිය දිවි හානි කර ගැනීමට තැත්කළ කාන්තාවක් ජලයේ ගිලෙන විට ගොඩබිමට පිහිනා විත් සිය ජීවිතය බේරා ගැනීමට සමත්ව ඇති බව Matara Hot News  ෆේස් බුක් අඩවිය වාර්ථා කරයි. මොරවක නෙළුව පදිංචි 32 හැවරිදි එක් දරු මවක් මෙසේ දිවි තොරගැනිමට උත්සාහ දරා තිබේ. මිනිත්තු 08 ...

Read More »

හෙරොයින් ජවාරමෙි නියුතුව සිටි 2 කු මාතර දි අත් අඩංගුවට

IMG_2199 copy

(අරුණ කැලුමි බෝධිමාන) අද (10) සවස මාතර ගන්දර ප්‍රදේශයේ සිදු කළ වැටළීමක දි නීති විරෝධි මත්ද්‍රව්‍යයක් වන හෙරොයින් ජවාරමෙි නියුතු වු පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගැනීමට මාතර කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින්ට හැකි වී තිබෙි.පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් වෙස් වලා ගෙන ගොස් සිදු කළ මෙම වැටලීමෙිදි ත්‍රී ...

Read More »

12 හැවිරිදි සිසුවාට මරැ කැදවු සංගීත ප්‍රසංගය

365 copy

මාතර තිහගොඩ කපුදූව මහජන ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර සිදුවූ ගැටුමකින් එය නැරඹීමට පැමිණි 12 හැවිරිදි සිසුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. සංගීත සංදර්ශනය පැවැත්වෙන අතරතුර දී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔවුන් අතර ගැටුමක් හට ගැනුණා. සංගීත සංදර්ශනය නරඹමින් සිටි මෙම ශිෂ්‍යයා එම කෝළාහලය අතරතුරදී පිහි පහරක් වැදීමෙනුයි මිය ...

Read More »

වන ජීවි නිලධාරීන්ගේ කාර්යය බල්ලෙකු විසින් ඉටු කරයි…

4 copy

වැලිගම,වැලිහිද ගමිමානයේ මාස 3 කට අධික කාලයක් තිස්සේ සැරි සැරු මිනිසුන් වෙත පැන සපා කන වදුරා අල්ලා ගැනිමට හැකිව තිබෙි.ඒ ගමිමානයේ නිවසක ඇති කරනු ලබන බල්ලෙකු මැදිහත් විමෙනුයි.මෙම ගමිමානයේ ගමිවාසින් විසින් මෙම වදුරා පිළිබදව වන ජීවි නිලධාරින්ට දැනුමි දි ඇති අතර ඒ අනුව වන ජීවි නිලධාරින් දෙවතාවක් මෙම වදුරා ඇල්ලීමට ...

Read More »

මරණ දඩුවමෙන් කෙලවර වු ඉඩමි ආරවුල….

2 copy

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකුට මාතර මහාධිකරණය අද මරණ දඩුවම නියම කළා. මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙලෙස මරණ දඬුවම් නියම කළේ අකුරැස්ස – කෙහෙල්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන්දෙනෙකුටයි. 2008 වසරේ ජූනි මස 4 වනදා ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් මෙම ඝාතනය සිදුකර තිබූ අතර මෙහිදි 36 ...

Read More »

නීති විරෝධි දුම්වැටි නිෂ්පාදනාගාරයක් හක්මණින් සොයා ගනි…..

IMG_2162 copy

(කැලුමි බෝධිමාන) කලක් තිස්සේ නීති විරෝධිව පවත්වා ගෙන ගිය දුම්වැටි නිෂ්පාදනාගාරයක් හා ඒවා විකිණු ස්ථානයක් හක්මණ,හෙට්ටියාවල ප්‍රදේශයෙන් ඊයේ (20) සොයා ගැනිමට හක්මණ පොලිසියට හැකි වී ඇත. ඉතා රහසිගතව මේ ජාවාරම සිදු කර ගෙන ගොස් ඇත.මෙහි තිබි අලෙවි කිරිම සදහා නිෂ්පාදනය කරමින් තිබු දුමි වැටි 780ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර ...

Read More »

සසුන්ගත වීමට සිටි කුඩා දරුවෙකු ළිඳකට වැටී මරුට…

360 copy

මාතර – උනැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක සසුන් ගත කිරීමට බාර දි සිටි වයස අවුරුදු 11ක දරුවෙකු විහාරස්ථානයේම පිහිටි ළිඳකට වැටී මිය ගොස් තිබෙි. ඊයේ (17) පස්වරු 6.30 ට පමණ මෙම දරුවා ළිඳට වැටී ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ අකුරැගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දිනිති චාමර නැමති දරැවෙකි. මෙම දරුවා මීට සතියකට ...

Read More »

මහා වැස්සෙන් හක්මණ යටවෙයි..

IMG_0029

(යසන්ත ආරියසේන) ඊ්යේ(28) දිනයේ හක්මණ ප්‍රදේශයට බලපැ අයහපත් කාළගුණ තත්වය සමග අතිවු වර්ෂාවෙන් හක්මණ -වලස්මුල්ල මාර්ගය හක්මණ පොළ භුමිය ආසන්නයෙන් ජලයෙන් යට වීමෙන් ගමනා ගමන කටයුතු වලට බධා පැමිනියා.මීට අමතරව හක්මණ බුද්ධජයන්ති පාසලද ජලයෙන් යටවු අතර ප්‍රදේශයේ පහත් බිමි රාශියක මාර්ග ද ජලයෙන් යට විය.ඇතැමි ස්ථාන වල මාර්ග නාය යාමෙි ...

Read More »

රියදුරුට නින්ද යයි බස් රථය බෝක්කුවට යයි….

280

මාතර -හක්මණ ප්‍රධාන මාර්ගයේ කොන්ගල ප්‍රදේශයේදි ඊයේ රාත්‍රීයේ බස් රථයක් බොක්කුවකට ‍ෙපරෙලීමෙන් සිදු වු අනතුරින් බස් රථයේ රියදුරු සුලු තුවාල ලබා තිබෙි.බස් රථයේ රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතුවයි.අනතුර සිදු වන මොහොතේ බස් රථය දිනයේ ගමන් වාර නිමවා නිවෙස වෙත ගමන් කරමින් තිබු නිසා බස් රථයේ සිට ඇත්තේ රියදුරු පමණකි.හක්මණ ...

Read More »