Home / 2018 / November

Monthly Archives: November 2018

රට අනතුරේ ! බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණය අද කරන්දෙණියේදි !

බියෙන්-අත්මිදෙමු-ප්‍රසංගය-

රටටම අනතුරේ හෙළමින් ප්‍රජාතන්ත්‍රවාදය වනසමින් ක්‍රියාත්මක සිරිසෙන රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව ජනතා ගායක ජයතිලක බණ්ඩාරයන්ගේ බියෙන් අත්මිදෙමු ගී ප්‍රසංගය සහ සම්මන්ත්‍රණය අද ( නොවැ 26 ) පෙරවරුවේදි කරන්දෙණිය වසන්තා උත්සව ශාලාවේදි  පැවැත්වුණි. මෙහි සම්මන්ත්‍රණයේ මුලික අදහස් දැක්විම නිදහෙස් වේදිකාවේ බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් සිදුකරන ලදි.

Read More »

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව රටපුරා විරෝධතා ! නොවැ 21 මාතර රැස්විම !

Matara meeting poster

62 ලක්ෂයක් පාවා දෙමින් තම රජය එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කරමින් ඉතිහාසගතව සිටින ජනපති සිරිසේනට සහ බලහත්කාරයෙන් අගමැති තනතුරේ රැදි සිටිමින් රට අනතුරේ හෙලු අවස්ථාවදි දේශපාලනයට එරෙහිව මේ වන විට පෙරමුණ කියකින් අරගලය දියත් ව තිබේ. සිවිල් සමාජ ක්‍රියාකාරින් විසින් මේ වන විට විරෝධතා රැස්විම් රටපුරාම සංවිධානය කිරිම ආරම්භ කර තිබේ. ...

Read More »

අන්තර් ජාතික ප්‍රජාව ජනපති සිරිසේනට පෙන්නපු රතුඑළිය !

Sirisena 1

ඊයේ පාර්ලිමේන්තු සැසියෙන් පසු විමල් විරවංශ මාධ්‍ය හමුවේ කියන්නට යෙදුණේ බටහිර කුමන්ත්‍රණයක් ගැනය. එය ඔහුගේ සුපුරුදු බණ දේශනාවයි. එහෙත් ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ජනපති සිරිසේන විසින් එල්ල කර තිබෙන මරු පහර ජගත් ප්‍රජාව විසින් බරපතල ලෙසින් හෙළා දැක තිබේ. මේ නිසාම ජනපති සිරිසෙන විසින් නම් කරන්නට යෙදුන  අගමැති ගැන ලෝකයේ ...

Read More »

පරාජයෙන් වියරු වැටුණු රාජපක්ෂලාගේ මැරයෝ ලුණු ලේවායේ සභාපතිට පහර දීලා!

Mahinda-R

  මහින්ද රාජපක්ෂලාට අත්වු අන්ත පරාජය හේතුවෙන් වියරු වැටි සිටින මැරයෝ වැඩඅරභා ඇත. හම්බන්තොට ලුණු ලේවායේ  සභාපති ආයුබ්ඛාන් මහතා ඇතුළු තිදෙනෙකුට අද (14) ලුණු ලේවාය අසළදී කිසියම් පිරිසක් විසින් පහර දි ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි.මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හම්බන්තොට ලුණු ලේවායේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයුබ්ඛාන්(56) , හිටපු සභාපති ...

Read More »

පාර්ලිමේන්තුව කැදවන්න ! 120 ක් පෙන්වන්න අපි ලෑස්තියි ! මංගල මාතරදි කියයි !

matara prtest 1

රටතුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම සදහා පාර්ලමේන්තුව වහා කැදවන ලෙස ඉල්ලා අද දිනයේ රටපුරාම විරෝධතා සංවිධානය කිරිමට එජාය කටයුතු කර තිබුණි.මේ අනුව අද මාතර නගරයේදි දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණි. මේ විරෝධතාවයට එක්වෙමින් මුදල අමාත්‍ය මංගල සමරවිර මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව රැස් කරනා ඕනෑම මොහොතක මන්ත්‍රී 118ක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් සැදීමට තම ...

Read More »