Home / News / පාර්ලිමේන්තුව කැදවන්න ! 120 ක් පෙන්වන්න අපි ලෑස්තියි ! මංගල මාතරදි කියයි !

පාර්ලිමේන්තුව කැදවන්න ! 120 ක් පෙන්වන්න අපි ලෑස්තියි ! මංගල මාතරදි කියයි !

matara prtest 1රටතුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම සදහා පාර්ලමේන්තුව වහා කැදවන ලෙස ඉල්ලා අද දිනයේ රටපුරාම විරෝධතා සංවිධානය කිරිමට එජාය කටයුතු කර තිබුණි.මේ අනුව අද මාතර නගරයේදි දැවැන්ත විරෝධතාවයක් පැවැත්වුණි.
මේ විරෝධතාවයට එක්වෙමින් මුදල අමාත්‍ය මංගල සමරවිර මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව රැස් කරනා ඕනෑම මොහොතක මන්ත්‍රී 118ක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් සැදීමට තම පක්ෂය සුදානම් බවය.මේ අතර එදින 118 දෙනා අතරට නොපැමිණි අගමැති විපක්ෂනායක ජවිපෙ නායක ඇතුළු තවත් පිරිසක්ද සිටින බවත් ඒ සියළු දෙනාත් සමගින් අනිවාර්යෙන්ම 120කට වැඩි පිරිසක බහුතර බලයක් කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙන බවද අවධාරණය කර සිටියේය.matara protest 2

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *