Home / 2018 / October

Monthly Archives: October 2018

ශ්‍රී ලංකා පොලීසියේ ලිංගික අසහනකාරයින්ට!

44047540_10216040852231338_6374202895759310848_n

මාතර වෙරළ තීරයේ පෙම්වතුන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් රථයට පටවාගෙන යන ඡායාරූපය යළි යළිත් පවසන්නේ මේ පාරාදීසය තවමත් ගෝත්‍රිකත්වයෙන් නොමිදුණු බවය. පසුගිය කාලය පුරාම අප දකින්නේ කාන්තා පොලිස් නිළධාරීනියන් වාඩි කරවා හිස තෙල් ගල්වන පොලිස්පති කෙනෙකි. සෝපාන ක්‍රියාකරුවා කමිස කොලරයෙන් ඇද බලහත්කාරයෙන් භාවනාවට යොමු කරවන පොලිස්පති කෙනෙකි. “අත ...

Read More »

බලු බෙටි ගැන රටටම පැමිණිලි කළ නාගරික කොමසාරිස්වරයෙක් !

seneka P

මාතර පොලේ අඩුපාඩු සොයා බැලීම සදහා මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලිය ගුරුගේ’ නගරාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් එහි සංචාරය කරනු ලැබුවේ 2018.10.02 වැනි දිනය.එහිදී එම පිරිසට දැකගන්නට ලැබුනේ ජුගුප්සා ජනක දර්ශනය කි.පොලට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවට විකිනීමට සූදානමින් පොලේ පේමන්ට් එකක බිම තුනීකර තිබූ ලූනු තොගයේ තැනින් තැන බලුබෙටි ය…බලල් බෙටිය…?මේ අප්‍රසන්න ...

Read More »

පරිස්සම් වෙන්න බලු අසූචි සමඟ රතු ලූණු මාතර මාර්කට් එකේ ?

බලු බෙට්

දිනපතා විවෘත කර තබන මාතර මාර්කට් ගොඩනැගිල්ලේ පළමු මහලේ කොරිඩෝවක බිම දමා තිබූ මෙම ලූනු තොගය ඇස ගැටුනේ ගරු නගරාධිපතිතුමා සමඟ අද දින අප සිදු කළ ක්ෂෙත්‍ර චාරීකාවේදීය. කුණු දූලි පිරි බිම මත විසුරුවා හැර තිබූ ලූනු තොගය මත කිලෝ 2 ක පමණ බල්ලන් කැත කර තිබුණි. ලූනු තොගයේ අයිතිකරු ...

Read More »