Home / 2020 / May

Monthly Archives: May 2020

කොරෝනා වලින් ආරක්ෂා වීමට යොදා ගන්නා නිෂ්පාදන 11ක් ප්‍රමිති ගතකිරිමට පියවර……

b9a410af672843d8a11e338edcc12faf_XL

මුඛ ආවරණ,අත් සෝදන දියර, අත් වැසුම් ආදී කොරෝනා වෛරසයයෙන් ආරක්ෂා වීම සඳහා යොදා ගන්නා නිෂ්පාදන 11ක ප්‍රමිතිය මේ වන විටත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සකස් කර ඇතැයි උසස් අධ්‍යාපන,තාක්ෂණ,නවෝත්පාදන ,තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ ...

Read More »

ජඩ මාධ්‍යයට වැලිගමින් වාරණයක්..

FB_IMG_1589246892679

“හිරු” හා ” දෙරණ” මාධ්‍ය නාලිකා දෙකට මින් මතු වැලිගම නගර සීමාව තුල ජීවත්වන කොවිඩ් 19 ආසාදිත යැයි සැකකෙරෙන රෝගීන්, ඔවුන්ගේ පවුලේ සාමජිකයන් හා ඔවුන්ට අයත් දේපල රූපගත කර විකාශනය කිරීම වැලිගම නගර සභාවේ නගරාධිපති, රෙහාන් ජයවික්‍රම මහතා විසින් තහනම් කර තිබේ. ඉහත මාධ්‍ය නාලිකා දෙකෙහි නාලිකා ප්‍රධානීන්ට ලිපියක් යවමින් ...

Read More »

මාලිම්බඩ යුවළක් නැකතට විවාහ වී ගමටම කෑම බෙදලා……..

Pro20200505-7

කොරෝනා සමයේ ප්‍රවෘත්ති යනු සැබැවින්ම කණස්සල්ලකි. බලන ඇහෙන සියල්ලේ ඇති සැබැවින්ම අතිශය ඒකාකාරි බවකි. මේ නිසාම වෙනස් පුවත් ඇසගැටෙන්නේ නම් ඇහෙන්නේ නම් එය සහනයකි.එහෙත් අවාසනාවක මහත වන්නේ අපෙ රටේ සිටින අතිබහුතරයක් මාධ්‍යවේදින්ට ඒ වෙනස තේරුම් ගැනිමට ඇත්තේ ඉතාමත් අල්ප දැක්මකි. මේ නිසාම එකිනෙකා පරයා හොයන්නේ  කොරෝනා ගොසිප්ය.අනෙකාගේ පුද්ගලිකත්නය බල්ලට දමා ...

Read More »

කොරෝනා පාලනයට මෙන්ම සෙසු රෝග පාලනයටත් අවධානය යොමු කළ යුතුයි-මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය

1588559403-PHI_L

( 10.30 am ) කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ගනු ලබන සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද හා සමානවම සෙසු වෛරස රෝග තත්ත්වයන් පාලනය කිරිම සඳහා ද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ වන විට මෙරට තුළ ඩෙංගු සහ මී උණ රෝග සීඝ්‍රයෙන් පැතිර ...

Read More »