Home / 2021 / October

Monthly Archives: October 2021

අන්තර්ජාලය හරහා මුදල් වංචා කල පුද්ගලයෙක් හබරාදූවේදී අත්අඩංගුවට

ef52e10e-arrested_850x460_acf_cropped

අන්තර්ජාලය හරහා මුදල් වංචා කල පුද්ගලයෙකු හබරාදුව අඟුලුගහ පොල්හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින්  කටයුතු කර තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22ක පුද්ගලයෙකු වන අතර මොහු විසින් විවිධ භාණ්ඩ ලබාදෙන බව පවසා අන්තර් ජාලයේ දැන්විම් පලකර මුදල් වංචා කර ඇත. සැකකරු වයි.ෆයි.රවුටර් ...

Read More »

ඔරුවැල්ල ධීවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවරයෙක් මරුට, තවත් අයෙක් අතුරුදන්

ඔරුවැල්

තංගල්ල රැකව ධීවර පරික්ෂක කොට්ඨාසයේ ඔරුවැල්ල ධිවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවර කාර්මිකයන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු  මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බව තංගල්ල පොලීසිය කියයි. අතුරුදන්ව සිටි එක් ධීවර කාර්මිකයෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති අතර මෙතෙක් අතුරුදන්ය ඇති අනෙත් පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකය. ...

Read More »

පොහොර ඉල්ලා අම්බලන්තොටත් උද්ඝෝෂණ

image_3b67607712

එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර ඉල්ලා අම්බලන්තොට දෙහිගහලන්ද කාවන්තිස්ස ගොවි සංවිධානයේ ගොවීහු ද අද (15) විරෝධතාවයක නිරත වූහ. ඉන්පසු මෙම පිරිස කරිවිලේ යාය ප්‍රදේශයෙන්  අම්බලන්තොට – හම්බන්තොට ‍ප්‍රධාන මාර්ගයේ දෙහිගහලන්ද ප්‍රදේශයට පැමිණද සිය  විරෝධතාවය දැක්වීය.    

Read More »

පොහොර ඉල්ලා මාතරත් විරෝධතා

buddika pathirana protest

වී වගාව ආරම්භ කිරීමට පෙර වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ ගොවීහු පිරිසක් සමග මාලිම්බඩ ඕගස්පේ වෙල්යායේ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුහ. ඔවුන් කියා සිටින්නේ විශේෂයෙන් වගාව ආරම්භ කර අවශ්‍ය පොහොර නොමැති වුවහොත් තමන්ට විශාල පාඩුයක් විදීමට සිදුවනු ඇති ...

Read More »

වල්ලපට්ටා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

වල්ලාපට්ට

සුදුහදුන්,වල්ලාපට්ටා ශාක කොටස් හා සිදින ලද වල්ලාපට්ටා තෙල් ඇතුලු උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය හැකිව තිබේ. මෙසේ මෙම අත්අඩංගුවට ගැනිම සිදුව ඇත්තේ කිරින්ද කඹුරුපිටිය ප්‍රදේශයේදීය. විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමේදී නිවසක පිටුපස කොටසේ පවත්වාගෙන ගිය මෙම තෙල්සිදීමේ ස්ථානය වැටලීමට හැකිව ඇති ...

Read More »