Home / News / ඔරුවැල්ල ධීවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවරයෙක් මරුට, තවත් අයෙක් අතුරුදන්

ඔරුවැල්ල ධීවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවරයෙක් මරුට, තවත් අයෙක් අතුරුදන්

ඔරුවැල්

තංගල්ල රැකව ධීවර පරික්ෂක කොට්ඨාසයේ ඔරුවැල්ල ධිවර තොටුපළේ දැල් ගැසීමට ගිය ධීවර කාර්මිකයන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු  මුහුදේ ගිලී අතුරුදහන්ව ඇති බව තංගල්ල පොලීසිය කියයි. අතුරුදන්ව සිටි එක් ධීවර කාර්මිකයෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන ඇති අතර මෙතෙක් අතුරුදන්ය ඇති අනෙත් පුද්ගලයා සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මකය.

 

 

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *