Home / News / මාතර ප්‍රධාන බස් නැවතුම් පොලේ මරු කපොළු..

මාතර ප්‍රධාන බස් නැවතුම් පොලේ මරු කපොළු..

 ලංකවේ බොහෝ නගර වලල තැන තැන මරු කපොලු ඇති තරම් . මේව ගැන අදාල බලධාරින්ගේ ටිකක් හරි ඇස් ඇරෙන්නේ මේවල වැටිල ලොකු අනතුරුක් වුනොත් විතරයි . ඉතින් මාතර හොට් නිව්ස් පිටුව පහුගිය දවසක අවධානය යොමුකරල තිබුනේ මාතර බස් නැවතුමේ තැන තැන මේ ගේ මරු කපොලු ගැන . මේ වැහි දවස්වල තත්වයත් මේ වගෙ තැන් වල තවත් අවධානම් . ඉතින් කව්ද මේවට වගකියන්නේ

376789861_691738489666874_3468805671178494831_n374286942_691738649666858_8070676221391361303_n 376676194_691738799666843_8410879840545283522_n374571697_691739053000151_855610997274010886_n

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *