Home / 2017 / February

Monthly Archives: February 2017

“සිංහලයා පිළිනොගන්නා ව්‍යවස්ථාවක් එපා” -සුමන්දිරන්

suman 2

ආණ්ඩුව හොර රහසේ ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ දරන බවට සිංහල ජාතිකවාදීන් චෝදනා කරමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා පවසන්නේ සිංහල ජනතාව පිලි නොගන්නා නව ව්‍යවස්ථාවකට දෙමළ ජාතික සන්ධානය එකඟ නොවන බවයි.  සිංහල ජනතාව මත අලුත් ව්‍යවස්ථාවක් බලහත්කාරයෙන් පැටවීමට තමන් විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානයේ මුල් පෙලේ නායකයා කියා ...

Read More »

දිවුලපිටිය පස් කැපීමට භූවිද්‍යා කාර්යාංශය වගකිව යුතුයි – ජනපති

රන්ජන් මෛත්‍රි

  මේ දිනවල මහත් ආන්දෝලනයකටතුඩුදුන් දිවුලපිටිය පස් කැපීමේ සිද්ධියට අදාළව ප්‍රධාන වැරදිකරුවා තමා යටතේ පවතින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) කුරුණෑගල දී ප්‍රකාශ කර කරයි. ඒ අනුව එයට සම්බන්ධ නිලධාරීන් සියල්ලන්ගේම වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන බවද ජනපතිවරයා එහිදී කියා සිටියේය. අවුරුදු ...

Read More »

‘කාලෝ ඉවත් කරන්නේ නැහැ’ – රාජිත

රාජිත-

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එම තනතුරින් ඉවත් කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නැතැයි කැබිනට් සම ප්‍රකාශක හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මාලඹේ සයිටම් ආයතනයෙන් අධ්‍යාපනය ලබන සිසුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ලබා දුන් අභියාචනාධිකරණ නියෝගය කිසිසේත්ම පිළිනොගන්නා බවත්, එම නියෝගය ක්‍රියාත්මක කරන්නට නම් ආණ්ඩුවට ...

Read More »

සොඳුරු මානව ප්‍රේමියෙකු නික්ම ගොස් 8වෙනිදාට වසර දෙකකි.

පසන් 1

  ප්‍රවිණ මාධ්‍යවේදී ,මාතර මාධ්‍යවේදි‍යෝ මාධ්‍ය සංවිධානයේ නිර්මාතෘ පසන් රාමවික්‍රම මහතාගේ වසර දෙකක් පිරීම නිමිති කර ගෙන පවත්වනු ලබන ගුණානුස්මරණ වැඩ සටහන් මාලාව මෙවර වැලිගම කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.ඒ යටතේ 8 වැනි දා පෙ.ව.9.00 වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ දී මාධ්‍ය වැඩමුලු පැවැත් වෙන අතර එම වැඩ සටහන ...

Read More »