Home / 2019 / August

Monthly Archives: August 2019

සජිත්ගේ මාතර රැළිය රටටම පෙන්වන්නට සිරස භාර ගනී !

Mathata_Sajith

(1.20 pm ) ජනපති අපෙක්ෂකයා ලෙසින් එජාපෙන් ඉදිරිපත් වන්නේ තමා යැයි රටට කියමින් බදුල්ලෙන් ඇරඹි රැස්විම් මාලාවේ මාතර රැස්විම මේ මස 23 වෙනිදාට යෙදි ඇත. ඒ සදහා එජාප මන්ත්‍රින් ගණනාවක්ම සභගාගිව වන බව සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මාධ්‍ය වලින් දැනටමත් ප්‍රචාරයක් ලබා දි තිබේ. මේ අතර සිරස මාධ්‍ය ආයතනය ප්‍රධාන ...

Read More »

රෝගී වු ධිවරයෙකුගේ ජිවිතය බේරාගැනිමට ගාලු මුහුදේ දියත් වු නාවික හමුදා මෙහෙයුම !

IF

ගොඩබිමේදි මෙන් නොව මුහුදේ රැකියා ජිවිතය අතිශය දුෂ්කරය . එය ගොඩබිමේදි මෙන් සිමාවන් රැසකට යටත්ය. දින ගණන් මුහුදේ ගතකරන ජිවිතය යනු ගොඩබිමේදි ගෙවන ජිවිතයට හාත්පසින්ම වෙනස්ම එකක. කෙනෙකු ලෙඩ වන්නේ කොයි මොහොතකදැයි නිශ්චිත නොවුවද , ගොඩබිමකදි මුහුණ දෙන රෝගාතුරවිමට ඒහා ගිය දැවැන්ත අභියෝගයක් මුහුදේදි රෝගි වන අයෙකුට මුහුණ දිමට සිදුවේ ...

Read More »

නදුන් උයන ප්‍රසංගය අවලංගුයි ! ප්‍රවේශපත්‍ර ගාස්තු නැවත ලබාදිමට තීන්දුවක් !

nadun-gala

මාතර මහනගර සභාවේ පුරපති ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් මූල්‍ය විනය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා මුදල් අධීක්ෂණය නොසලකා හරිමින් සංවිධානය කළ ” නදුන් උයන” ප්‍රසංගය අවලංගු කර ඒ වෙනුවෙන් අලෙවිකළ ප්‍රවේශ පත් ගාස්තු නැවත ගෙවන බවට අද(09) දින නිළ වශයෙන් නිවේදනය කර ඇති බව මාතරකිඹුලා වෙබ් අඩවිය අද වාර්ථා ...

Read More »

මාතර කිඹුලිගේ නෑයෝ බලන්න බෝට්ටුවෙන් යමුද ?

67797601_443533666246414_1265869351966212096_n

  රටපුරා සංචාරක අසිරිය නවඉසව් කරා පැතිර යමින් තිබේ. ඒ වෙනුවෙන් වු අසිරිමත් මැදිහත්විම්ද දිනපතා එක්වෙමින් තිබේ. මාතරකිඹුලිගේ නෑයෝ බලන්න යන්න පුලුවන් කමක් තියෙනවා කියල මාතර පැත්තේ ඇවිදින්න එන අයට හිතිල තිබුන නම් දැන් ඔන්න ඒකටත් අවස්ථාවක් . චානක ජයවර්ධනගේ මුහුණු පොතේ මේ ලින්කුවට ගිහින් තවත් විස්තර හොයාගන්න Chandika Jayawardhana ...

Read More »

කපුගේ සමරුව අගෝස්තු හත

Gunadasa-Kapuge-660x405

  විශාරද ගුණදාස කපුගේ සොදුරු ගාන්ධර්වයාගේ 74 වෙනි ජන්ම දිනය සමරනු වස් පවත්වන ලේ දන්දීමේ කදවුර ක් හා පුෂ්පෝපහාර දැක්වීමේ සමරු උත්සවය අගෝස්තු 07 උදෑසන 08.00 සිට පස්වරු 03.00 දක්වා ගාල්ල ඇල්පිටිය කහදූව මිරිස් වත්ත කපුගේ ස්මාරකය අභියස දි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.සමරු උළෙල සංවිධානය කරනු ලබන්නේ ඇල්පිටිය කහදූව ...

Read More »

දෙනියායේදි අනුරට ඉහලම පිළිගැනිමක් !

anura 1

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ දිනවල දකුණු පළාතේ ප්‍රදේශ කිපය පැවැති හමු සදහා එක්ව සිටි. පසුගියදා දෙනියායේ වතුජනතාව හමුවිමට ගිය අවස්ථාවේදි අනුර විශාල පිළිගැනිමක් තිබුණි.පසුගියදා අනින්දා පුවත්පත විසින් කියා තිබුනේ මෙවර ජනාධිපතිවරණය සදහා ජවිපෙන් අනුර කුමාර පැමිණිමට නියමිත බවය. සමස්ථ ලංකා වතුකම්කරු සංගමය හා ඊට අනුබද්ධ වතු සේවකයින් ගේ ...

Read More »

ඔබ දැන් සජිත්වාදියෙක්ද?

Mangala-Samaraweera-07

“සජිත් ප්‍රේමදාස එක්ක මගේ ප්‍රශ්න ගොඩක් තිබුණා.නමුත් රජය පිහිටුවායින් පසුව එතුමා ඇත්තෙන්ම “පුදුම වැඩකාරයෙක් බව මා දැක්කා”.– මංගල සමරවීර ඔබ දැන් සජිත්වාදියෙක්ද? නෑ. මං මානවවාදියෙක්. හැමදාම මගේ දේශපාලන වටිනාකම් රැඳී තිබෙන්නේ මානවවාදී දේශපාලනඥයෙක් හැටියට. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය කියන තේමා තුන තමයි මගේ මුළු දේශපාලන ජීවිතය තුළ අනුගමනය කරන්නේ. ...

Read More »

මෙඩිකල් එක ගන්න මේ තරම් කට්ටක් කන බදු ගෙවන ජනතාවට සහනයක් දෙන්න !

weligama issue 1

රියදුරු බලපත්‍රවලට අදාල කාරණාවන් සම්බන්ධයෙන් ජනතාවට විදින්නට සිදුවන විවිධ අපහසුතා පිළිබද නිරන්තර කථාබහක් පසුගිය කාලය පුරාවට මතුව තිබුණි. පහත පළවන්නේ මේ අපහසුව පිළිබදව අයෙකු විසින් තබන ලද ෆේස් බුක් සටහනකි. රියදුරු බලපත්‍රය ගැනීම හෝ අලුත් කිරීම සදහා ශරීර යෝග්‍යතා සහිතික නිකුත් කරන ස්ථානයේ උදෑසන 4 සිට මිනිසුන් මෙසේ රස්තියාදු වන ...

Read More »

“නදුන් උයන” සංගීත ප්‍රසංගය නවතා දමා අය කළ සියලු මුදල් යලි ජනතාවට ලබාදීමට පියවර !

nadun-gala

මුදල් අධීක්ෂණය, මූල්‍ය විනය හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝණය කරමින් මාතර මහ නගර සභාවේ පුරපති වරයා ප්‍රමුඛ බලාධිකාරය විසින් පැවැත්වීමට සූදානම් කළ “නදුන් උයන” සංගීත ප්‍රසංගය නවතා දමා ඒ වෙනුවෙන් නොයෙක් ආකාරයෙන් අය කළ සියලු මුදල් යලි ජනතාවට ලබාදීමට මන්ත්‍රී කමිටුව තීරණය කර තිබේ. ජුලි(30) දින විශේෂ සභාවක් කැදවා ප්‍රසංගය සම්බන්ධයෙන් ...

Read More »

කුරුදු වැවිලිකරුවන්ගේ හා නිෂ්පාදකයින්ගේ එකමුතුව උද්ඝෝෂණයකට සැරසේ

kurudu-780x405

කුරුදු , ගම්මිරිස් , ගොරකා, කරුංකා ජාවාරම්කරුවන්ට වැට බදිනු. නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබාදෙනු යනුවෙන් ආණ්ඩුවට බලකරන ජනතා උද්ඝෝෂණය ක් අගෝස්තු (06) උදේ 10.00 ට දෙයියන්දර නගරයේ දී පැවැත්වීමට කුරුදු නිෂ්පාදකයන්ගේ ජනතා එකමුතුව සැරසේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ උද්ඝෝෂණය සදහා පැමිණෙන්නැයි, කුරුදු , ගම්මිරිස්, ගොරකා, කරුංකා ඇතුලු භෝග ...

Read More »