Home / Stories / දෙනියායේදි අනුරට ඉහලම පිළිගැනිමක් !

දෙනියායේදි අනුරට ඉහලම පිළිගැනිමක් !

anura 1anura 5ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ දිනවල දකුණු පළාතේ ප්‍රදේශ කිපය පැවැති හමු සදහා එක්ව සිටි. පසුගියදා දෙනියායේ වතුජනතාව හමුවිමට ගිය අවස්ථාවේදි අනුර විශාල පිළිගැනිමක් තිබුණි.පසුගියදා අනින්දා පුවත්පත විසින් කියා තිබුනේ මෙවර ජනාධිපතිවරණය සදහා ජවිපෙන් අනුර කුමාර පැමිණිමට නියමිත බවය.
සමස්ථ ලංකා වතුකම්කරු සංගමය හා ඊට අනුබද්ධ වතු සේවකයින් ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දෙනියාය වතු කම්කරු සමුළුව ඇමතීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(04) දෙනියායට පැමින තිබුණිanura 7anura 4anura 4anura 2

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *