Home / Informations / කපුගේ සමරුව අගෝස්තු හත

කපුගේ සමරුව අගෝස්තු හත

 

විශාරද ගුණදාස කපුගේ සොදුරු ගාන්ධර්වයාගේ 74 වෙනි ජන්ම දිනය සමරනු වස් පවත්වන ලේ දන්දීමේ කදවුර ක් හා පුෂ්පෝපහාර දැක්වීමේ සමරු උත්සවය අගෝස්තු 07 උදෑසන 08.00 සිට පස්වරු 03.00 දක්වා ගාල්ල ඇල්පිටිය කහදූව මිරිස් වත්ත කපුගේ ස්මාරකය අභියස දි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.සමරු උළෙල සංවිධානය කරනු ලබන්නේ ඇල්පිටිය කහදූව මිරිස්වත්ත ගුණදාස කපුගේ සමරු පදනම විසිනි.සුභාවිත සංගීතය හා කටහඬ දැයට මුසු කරමින්‍ රටක් සංසිදුවීම ට වෙහෙසුණු ගුණදාස කපුගේ නම් ජනතා වාදී කලාකරුවානන්ට මාතර කිඹුලා ගේ ප්‍රණාමාචාරය…!
matarakibula.com

About freddy

Check Also

kurudu-780x405

කුරුදු වැවිලිකරුවන්ගේ හා නිෂ්පාදකයින්ගේ එකමුතුව උද්ඝෝෂණයකට සැරසේ

කුරුදු , ගම්මිරිස් , ගොරකා, කරුංකා ජාවාරම්කරුවන්ට වැට බදිනු. නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබාදෙනු යනුවෙන් ආණ්ඩුවට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *