Home / Informations / කුරුදු වැවිලිකරුවන්ගේ හා නිෂ්පාදකයින්ගේ එකමුතුව උද්ඝෝෂණයකට සැරසේ

කුරුදු වැවිලිකරුවන්ගේ හා නිෂ්පාදකයින්ගේ එකමුතුව උද්ඝෝෂණයකට සැරසේ

කුරුදු , ගම්මිරිස් , ගොරකා, කරුංකා ජාවාරම්කරුවන්ට වැට බදිනු. නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබාදෙනු යනුවෙන් ආණ්ඩුවට බලකරන ජනතා උද්ඝෝෂණය ක් අගෝස්තු (06) උදේ 10.00 ට දෙයියන්දර නගරයේ දී පැවැත්වීමට කුරුදු නිෂ්පාදකයන්ගේ ජනතා එකමුතුව සැරසේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ උද්ඝෝෂණය සදහා පැමිණෙන්නැයි, කුරුදු , ගම්මිරිස්, ගොරකා, කරුංකා ඇතුලු භෝග වගාකරුවන්ට සහ ඒ ආශ්‍රිත නිෂ්පාදකයන්ට එම සම්මේලනය ඇරයුම් කර සිටී.
matarakibula.com

About freddy

Check Also

Gunadasa-Kapuge-660x405

කපුගේ සමරුව අගෝස්තු හත

  විශාරද ගුණදාස කපුගේ සොදුරු ගාන්ධර්වයාගේ 74 වෙනි ජන්ම දිනය සමරනු වස් පවත්වන ලේ දන්දීමේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *