Home / 2019

Yearly Archives: 2019

දිවියන්ගේ ප්‍රහාර නිසා බුත්තල කතරගම මාර්ගයේ අනතුරුදායක තත්වයක් ?

image_58079d11de

බුත්තල කතරගම මාර්ගය තරමක් අනතුරුදායක තත්වයකට  දැන් පත්ව තිබේ. මෙයට හේතු වි තිබුනේ දැනට අවස්ථා කිපයදිම දිවියන්ගේ ප්‍රහාරයන්ට විවිධ පුද්ගලයන් ලක්ව තිබිම නිසාය. වාර්තා වන අන්දමට අද මෙන්ම ඊයේ දිනයේදි කිපදෙනෙකු මෙසේ දිවියෙකුගේ  ප්‍රහාරයන්ට ලක්ව තිබුණි. යාල අංක 3  කලාපයේ, බුත්තල – කතරගම මාර්ගයේදී දිවියෙකු කඩා පැන සපා කෑම හේතුවෙන් ...

Read More »

දකුණේ පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක්

z_p01-School

 දකුණු පළාතේ පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන් සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් අද (05) සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි වාර්ථා වෙයි. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හා අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට පහර දීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම කාරණා පිළිබදව අවධානය යොමු නොකර හොත් හෙට දිනයේ ද ...

Read More »

නිල්වලා ගග පිටාර ගැලිම හේතුවෙන් මේ වන විට ජලයෙන් යටවි ඇති මාර්ග…..

නිල්ව

Update-2019.10.30-2.42 PM #weather# #flood#‍‍   අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගය බටුගොඩ , කටහතර හා හෝන්දුගොඩ යන ප්‍රදේශ වලින් ජලයෙන් යට වි පවතින බැවින් කඹුරුපිටිය දෙස සිට පැමිණෙන වාහන බටුගොඩ දක්වාත් අකුරැස්ස දෙස සිට පැමිණෙන වාහන හොන්දුගොඩ දක්වා පමණක් ධාවනය කිරිමේ හැකියාව පවති. සියඹලාගොඩ – අකුරැස්ස මාර්ගය පානදුගම ප්‍රදේශයෙන් තව දුටරත් ජලයෙන් ...

Read More »

පස්කඳු කඩාවැටිමෙන් මාතර නිවාස 50 කට හානි ! 500 ක් පීඩාවට පත්වෙති.!

නිල්ව

මාතරට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පස්කඳු කඩා වැටි නිවාස 50 කට හානි සිදුව තිබේ. මේ අතර ප්‍රදේශ කිපයකම නොකඩවා ඇදහැලෙන මහවැසි හේතුවෙන් මේ වන විට පවුල් 100 පුද්ගලයන් 500  ආසන්න ප්‍රමාණයක් පිඩාවට පත්ව තිබේ. පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ ගංවතුර තත්වයකට මුහුණ දිම සදහා මාතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයද සුදානමින් ...

Read More »

තංගල්ල හිටපු නගරාධිපති යළිත් රිමාන්ඩ් !

ef52e10e-arrested_850x460_acf_cropped

නගර සභාවට අයත් රුපියල් හයලක්ෂ හැත්තැදහසක් වටිනා ගිණිනිවන උපකරණ කට්ටලයක් සහ නගරසභාවේ පෙරපාසැලට ලබාදි තිබු මල්ටිමිඩියා යන්ත්‍රයක් සහ තිරය අවස්ථාන ගතකිරිම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කොට ඇති තංගල්ල හිටපු නගරාධිපති සහ අනිල් සෙල්ලාහැන්දි යළි ලබන මස 06 වෙනිදා දක්වා බන්ධාරගතකරන ලෙස තංගල්ල මහේස්ස්‍රාත් අතිරේක දිසා විනිසුරු ලිලන්ත ...

Read More »

හම්බන්තොට සහ මාතර මුලටියන පාසැල් හෙටත් වැසේ !

54929cd8-1587-4300-ad0d-01094ec67f1d-large16x9_schoolclosed

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (31) දිනයේද වසා තබන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසයි. දැනට පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත. අධික වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගංවතුර  සහ නායයාම් අවදානම් ...

Read More »

සාහිත්‍යය කලා මංගල්‍යය “පෙන්නා මාතර පුරපති මුදල් කොල්ලයක ?

පුරපති-නදුන්-300x167

මාතර මහනගර සභාවේ අනුග්‍රහය ඇතිව සියනෑ පොත් මිතුරෝ සහෘද සංගමය සංවිධානය කළ “පුරපති ප්‍රදීප සාහිත්‍යය කලා මංගල්‍යය “පෙන්නා මාතර මහනගර සභාවේ පුරපති රංජිත් යසරත්න මුදල් කොල්ලයක යෙදී සිටි බව මාතරකිඹුලා වෙබ් අඩවිය විසින් වාර්ථා කර තිබුණි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ පුරපති වරයා මේ මංගල්‍යය සදහා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය ලබාදී ...

Read More »

මාතර යටවුන පාරවල් පිළිබද විස්තරය!

මාතර

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර තත්වය හමුවේ ජලයෙන් යටව පවතින මර්ග…2019.10.29 -8.05 PM කඹුරුපිටිය-මාතර මාර්ගය , අකුරැස්ස – සියඹලාගොඩ මාර්ගය , මුලටියන – කඹුරුපිටිය මාර්ගය , කද්දුව -කඹුරුපිටිය මාර්ගය , අකුරැස්ස-කඹුරුපිටිය මාර්ගය, කද්දුව – අතුරලිය මාර්ගය යන මාර්ග ජලයෙන් යටව පවතින අතර නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ...

Read More »

අයහපත් කාලගුණයෙන් හම්බන්තොට පාසල් හෙට වසා දැමේ

54929cd8-1587-4300-ad0d-01094ec67f1d-large16x9_schoolclosed

මේ වන විට හම්බන්තොට ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම රජයේ පාසල් හෙට (30) දිනයේදී වසා දැමීමට දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ උපදෙස් ලැබී ඇති බව වාර්ථා වෙයි.

Read More »

මැතිවරණ නීති උල්ලංඝනයක්ද ? මාතරද ? කතාකරන්න 0413136901 !

මාතර-පැමිණිලි-780x405

2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයට මේ වන විට මැතිවරණ පැමිණිලි (සුළු) 66 ක් වාර්තා වී ඇති බවත් ඊට අදාළව විමර්ශන කටයුතු සිදු කළ බවත් බරපතල සිදුවීම් වාර්තා නොවන අතර සමස්තයක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සාමකාමී වාතාවරණයක් පවතින බවත් මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී / දිස්ත්‍රික් ලේකම් ...

Read More »