Home / News / පස්කඳු කඩාවැටිමෙන් මාතර නිවාස 50 කට හානි ! 500 ක් පීඩාවට පත්වෙති.!

පස්කඳු කඩාවැටිමෙන් මාතර නිවාස 50 කට හානි ! 500 ක් පීඩාවට පත්වෙති.!

නිල්වමාතරට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පස්කඳු කඩා වැටි නිවාස 50 කට හානි සිදුව තිබේ.
මේ අතර ප්‍රදේශ කිපයකම නොකඩවා ඇදහැලෙන මහවැසි හේතුවෙන් මේ වන විට පවුල් 100 පුද්ගලයන් 500  ආසන්න ප්‍රමාණයක් පිඩාවට පත්ව තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ ගංවතුර තත්වයකට මුහුණ දිම සදහා මාතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයද සුදානමින් පසුවන බව මාතර ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂකවරයා පවසා තිබේ.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *