Home / Stories / තංගල්ල හිටපු නගරාධිපති යළිත් රිමාන්ඩ් !

තංගල්ල හිටපු නගරාධිපති යළිත් රිමාන්ඩ් !

ef52e10e-arrested_850x460_acf_croppedනගර සභාවට අයත් රුපියල් හයලක්ෂ හැත්තැදහසක් වටිනා ගිණිනිවන උපකරණ කට්ටලයක් සහ නගරසභාවේ පෙරපාසැලට ලබාදි තිබු මල්ටිමිඩියා යන්ත්‍රයක් සහ තිරය අවස්ථාන ගතකිරිම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කොට ඇති තංගල්ල හිටපු නගරාධිපති සහ අනිල් සෙල්ලාහැන්දි යළි ලබන මස 06 වෙනිදා දක්වා බන්ධාරගතකරන ලෙස තංගල්ල මහේස්ස්‍රාත් අතිරේක දිසා විනිසුරු ලිලන්ත වරුෂවිතාන මහතා අද නියෝග කළේය.
මෙසේ යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අනිල් සෙල්ලාහැන්දි වතමන් නගර සභවේ එක්සත් ජනති නිදහස් සංධානයේ නාගරික මන්ත්‍රිවරයෙකුද වෙයි.

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *