Home / Articles / නිල්වලා ගග පිටාර ගැලිම හේතුවෙන් මේ වන විට ජලයෙන් යටවි ඇති මාර්ග…..

නිල්වලා ගග පිටාර ගැලිම හේතුවෙන් මේ වන විට ජලයෙන් යටවි ඇති මාර්ග…..

Update-2019.10.30-2.42 PM #weather# #flood#‍‍

 

නිල්වඅකුරැස්ස – කඹුරුපිටිය මාර්ගය බටුගොඩ , කටහතර හා හෝන්දුගොඩ යන ප්‍රදේශ වලින් ජලයෙන් යට වි පවතින බැවින් කඹුරුපිටිය දෙස සිට පැමිණෙන වාහන බටුගොඩ දක්වාත් අකුරැස්ස දෙස සිට පැමිණෙන වාහන හොන්දුගොඩ දක්වා පමණක් ධාවනය කිරිමේ හැකියාව පවති.

සියඹලාගොඩ – අකුරැස්ස මාර්ගය පානදුගම ප්‍රදේශයෙන් තව දුටරත් ජලයෙන් යටව පවතින බැවින් වාහන ධාවනය කළ හැකි වන්නේ පානදුගම දක්වා පමණි.

අකුරැස්ස- කද්දුව මාර්ගය බලකාවල ප්‍රදේශයෙන් ජලයෙන් යට විම හේතුවෙන් වාහන ගමන් කල හැකි වන්නේ බලකාවල ප්‍රදේශය දක්වා පමණි.

තවද මෙම මාර්ග වල‍ බස් රථ ගමනා ගමනය සිදු නොවේ…..

Source from Saman Upul Pinidiya
(රසුන් දහනායක මාධ්‍ය සහෘදයාගේ මුහුණු පොතින් උපුටා ගැණුනි )

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *