Home / Stories / දකුණේ පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක්

දකුණේ පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක්

 දකුණු පළාතේ පරිපූරක වෛද්‍ය සේවා නිලධාරීන් සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් අද (05) සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි වාර්ථා වෙයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් හා අතුරු වෛද්‍ය වෘත්තිකයින්ට පහර දීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වීමට නියමිතය. මෙම කාරණා පිළිබදව අවධානය යොමු නොකර හොත් හෙට දිනයේ ද වර්ජනය ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩල පවසයිz_p01-School

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *