Home / News / මාතර යටවුන පාරවල් පිළිබද විස්තරය!

මාතර යටවුන පාරවල් පිළිබද විස්තරය!

මාතරමේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පවතින ගංවතුර තත්වය හමුවේ ජලයෙන් යටව පවතින මර්ග…2019.10.29 -8.05 PM
කඹුරුපිටිය-මාතර මාර්ගය ,
අකුරැස්ස – සියඹලාගොඩ මාර්ගය ,
මුලටියන – කඹුරුපිටිය මාර්ගය ,
කද්දුව -කඹුරුපිටිය මාර්ගය ,
අකුරැස්ස-කඹුරුපිටිය මාර්ගය,
කද්දුව – අතුරලිය මාර්ගය යන මාර්ග ජලයෙන් යටව පවතින අතර නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරම ආර ඔය පිටාර ගැලිමෙන් මතුව ඇති ගංවතුර තත්වය ගිය මාස‍‍යේ ඇති වු ගංවතුර තත්වයට වඩා ඉහල ගොස් ඇත.මේ වන විට කඹුරුපිටිය මුලික රෝහලට පිවිසෙන මාර්ගයද ජලයෙන් යටව පවතින අතර ඒම රෝහලේ සිට මාතර මහා රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය අසාධ්‍ය රෝගීන් හමුදා ලොරි රථයක් ආධාරයෙන් රෝහ‍‍ලෙන් පිටත රැගෙන ගොස් ගිලන් රථ අධාරයෙන් මාතර මහා රෝහල වෙත රැගෙන යාම සිදු කරනු ලබයි…

(දැනුම්වත් විම සදහා පමණි…)රසුන් දහනායක මාධ්‍ය සගයාගේ මුහුණු පොතෙන් උපුටා ගැණුනි.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *