Home / 2019 (page 3)

Yearly Archives: 2019

අනුරට අකුරැස්සේ දී උණුසුම් පිළිගැනීමක්!

akuressa-8

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගීවන ජන රැලි මාලාවේ තවත් අධියරක් ඊයේ(14) මාතර – අකුරැස්සේ දී පැවැත්විණි. මෙහිදී අනුර කුමාර දිසානායක මහතාට රැස්වි සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. මෙම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතනපාල හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති ...

Read More »

නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට

නිල්ව

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වේ. ඌරුබොක්ක, කොටපොළ, කොස්මෝදර ආදී ප්‍රදේශවලට මිලිලීටර 100 ඉක්මවා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.මේ අතර මේ වනවිට අකුරැස්ස පානදුගම ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවද වාර්තා ...

Read More »

දුම්රිය වර්ජනයෙන් අපහසුවට පත් රුහුණු මගි ජනතාවට ලංගමෙන් අමතර බස් 20 ක් !

SLTB_CBS_DEPOT_King_Long_XMQ6127CY_LUXURY_NEW_BUS_AT_MAKUMBURA_Multi-Model_Transport_Hub_EXPRESSWAY_GALLE_SERVICE_SUPER_CTB_LANGAMA_SRI_LANKA_TRANSPORT_BAORD_COLOMBO

දුම්රිය වර්ජනය නිසා පිඩාවට පත්ව සිටින මගි ජනතාව වෙනුවෙන් ශ්‍රිලංගමයේ රුහුණු ප්‍රාදේශිකය මගින් අමතර බස් 20 ක් යෙදිමට පියවර ගෙන ඇතැයි ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු ඩබ්ලිව් වසන්ත මහතා කියා සිටි.මෙකි අමතර බස් රථ මගින්ගේ පහසුව තකා ගාල්ල මාතර සහ කතරගම වන නගරවලින් කොළඹ නගරය දක්වා යොදවා තිබේ.රුහුණු ප්‍රාදේශිකය ඩිපෝ 11 කින් ...

Read More »

අපනයන ආර්ථිකයේ අනාගතයට කුරුඳු කර්මාන්තය රැකගනිමු

ruhunu

Wednesday, ඔක්තෝබර් 2, 2019 – 01:00 ප්‍රාදේශීය ලෝක වෙළඳපළේ මේ වන විට අපනයන කෘෂිබෝග බොහොමයක් විශාල අභියෝගයකට ලක් වී තිබෙන අතර මිල අඩුවීම ප්‍රධාන ගැටලුව බවට පත්ව තිබෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ . පී. හීන්කෙන්ද මහතා පවසයි. මෙවැනි ගැටලු හා අභියෝග පැවතිය ද වියට්නාමය , තායිලන්තය වැනි ...

Read More »

මාතර ඌරුබොක්ක විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු පැහැර ගැනේ

white-van-1

සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් බෙරලපනාතර නගරයේදී  මාතර, ඌරුබොක්ක බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු පැහැර ගෙන යාමේ සිදුවීමක් අද (19) වාර්තා විය. මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දෙව්ලියද්ද පාර, බෙරලපනාතර  ලිපිනයේ පදිංචි ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් වන  45 හැවිරිදි  දෙදරු පියෙකි. පැහැර ගැනීම සදහා ...

Read More »

තහනම් ධීවර ආම්පන්න භාවිතයෙන් මසුන් මැරූ 8දෙනෙක් හම්බන්තොටින් අත්අඩංගුවට

ef52e10e-arrested_850x460_acf_cropped

තහනම් ධීවර ආම්පන්න වන විසිදැල්, නයිලෝන් දැල් සහ මාදැල් භාවිත කරමින් හම්බන්තොට බඳගිරිය වැවෙහි ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී පුද්ගලයින් 8 දෙනෙකු තංගල්ල ධීවර සහ සංචාරක කොට්ඨාසයේ නිලධාරීහු  විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සහ බඳගිරිය ප්‍රදේශවල පදිංචිකරුවෝය.  

Read More »

ගාල්ලේ සිට කොළඹට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

SONY DSC

මරදාන බලා දාවනය වෙමන් තිබූ රුහුණු කුමාරි දුම්රිය ගාල්ලේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය වල ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්ථා වෙයි.

Read More »

ගාල්ල ජලයෙන් යටවෙයි.

ගාල්

ගාල්ල නගර ප්‍රදේශයට ඊයේ (11) රාත්‍රියේ සිය ඇද හැලෙන වාර්ෂාව හේතුවෙන් ගාල්ල නගරය ආශ්‍රිත පහත්බිම් ගණනාවක් හා පිවිසුම් මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්ථා වෙයි. ගාල්ල නගරයේ වක්වැල්ල පාර, බද්දේගම මාර්ගයේ කහදුවවත්ත, බෙලිගහ හන්දිය, අම්බලන්වත්ත යන මාර්ග මෙසේ ජලයෙන් යට වී ඇත. ගාල්ල ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානයට අනුව ගිං ගඟේ ...

Read More »

නාමල් – ලිමිණි විවාහය අද

image_56d1cf2d88

හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩමහල් පුතු නාමල් රාජපක්ෂ මහතාගේ විවාහය අදට (12) යෙදී ඇත. අද දිනයේදී ඔහුගේ අතිනත ගන්නේ ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිණි වීරසිංහ මෙනවියයි. අද පෙරවරුවේ විවාහ චාරිත්‍රයන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී සිදුකිරීමට නියමිත අතර රාත්‍රියේ වීරකැටියේදී ප්‍රියසම්භාෂණයක් පැවැත්වීමට නියමිතය. එමෙන්ම සැප්තැම්බර් ...

Read More »

නැව් වලින් බාන කුණුත් හම්බන්තොටටද ? නගර සභා රැස්විමේ අවධානයට ?

hambanthota harbor

හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරායට පැමිණෙන නැව්වලින් ඉවත් කරනු ලබන කසළ හම්බන්තොට මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකයට බැහැර කිරීම සිදුවන හෙයින්,  මේවා නැව් තුළ පරිහරණය කරන ඒවාද එසේත් නැතිනම් වෙනත් රටවලින් කසළ ගෙනවිත් නැව් මාර්ගයෙන් ඉවත් කරනවාද යන්න සැකයක් ඇතිවන හෙයින් නගර සභාවේ මන්ත්‍රීවරුන්ට මෙය නිවැරදි පැහැදිලි කරගැනීමක් මෙන්ම සියැසින්  දැක ...

Read More »