Home / News / අනුරට අකුරැස්සේ දී උණුසුම් පිළිගැනීමක්!

අනුරට අකුරැස්සේ දී උණුසුම් පිළිගැනීමක්!

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගීවන ජන රැලි මාලාවේ තවත් අධියරක් ඊයේ(14) මාතර – අකුරැස්සේ දී පැවැත්විණි.

මෙහිදී අනුර කුමාර දිසානායක මහතාට රැස්වි සිටි ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

මෙම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතනපාල හිමියන්, පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනී ආචාර්ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, උගතුන් හා වෘත්තිකයන් ජාතික ජන බලවේගය නියෝජනය කරන ක්‍රියාකාරිකයන් රැසක් එක්ව සිටිය හ.

මුලාශ්‍රය- lankatruth

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *