Home / News / දුම්රිය වර්ජනයෙන් අපහසුවට පත් රුහුණු මගි ජනතාවට ලංගමෙන් අමතර බස් 20 ක් !

දුම්රිය වර්ජනයෙන් අපහසුවට පත් රුහුණු මගි ජනතාවට ලංගමෙන් අමතර බස් 20 ක් !

SLTB_CBS_DEPOT_King_Long_XMQ6127CY_LUXURY_NEW_BUS_AT_MAKUMBURA_Multi-Model_Transport_Hub_EXPRESSWAY_GALLE_SERVICE_SUPER_CTB_LANGAMA_SRI_LANKA_TRANSPORT_BAORD_COLOMBOදුම්රිය වර්ජනය නිසා පිඩාවට පත්ව සිටින මගි ජනතාව වෙනුවෙන් ශ්‍රිලංගමයේ රුහුණු ප්‍රාදේශිකය මගින් අමතර බස් 20 ක් යෙදිමට පියවර ගෙන ඇතැයි ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු ඩබ්ලිව් වසන්ත මහතා කියා සිටි.මෙකි අමතර බස් රථ මගින්ගේ පහසුව තකා ගාල්ල මාතර සහ කතරගම වන නගරවලින් කොළඹ නගරය දක්වා යොදවා තිබේ.රුහුණු ප්‍රාදේශිකය ඩිපෝ 11 කින් සමන්විත අතර එය දැන් ලාබ ලබන තත්වයකට පත්ව ඇතැයිද වාර්ථාවේ.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *