Home / Stories / තහනම් ධීවර ආම්පන්න භාවිතයෙන් මසුන් මැරූ 8දෙනෙක් හම්බන්තොටින් අත්අඩංගුවට

තහනම් ධීවර ආම්පන්න භාවිතයෙන් මසුන් මැරූ 8දෙනෙක් හම්බන්තොටින් අත්අඩංගුවට

ef52e10e-arrested_850x460_acf_cropped

තහනම් ධීවර ආම්පන්න වන විසිදැල්, නයිලෝන් දැල් සහ මාදැල් භාවිත කරමින් හම්බන්තොට බඳගිරිය වැවෙහි ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී පුද්ගලයින් 8 දෙනෙකු තංගල්ල ධීවර සහ සංචාරක කොට්ඨාසයේ නිලධාරීහු  විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට සහ බඳගිරිය ප්‍රදේශවල පදිංචිකරුවෝය.

 

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *