Home / 2019 (page 5)

Yearly Archives: 2019

කුරුදු වැවිලිකරුවන්ගේ හා නිෂ්පාදකයින්ගේ එකමුතුව උද්ඝෝෂණයකට සැරසේ

kurudu-780x405

කුරුදු , ගම්මිරිස් , ගොරකා, කරුංකා ජාවාරම්කරුවන්ට වැට බදිනු. නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබාදෙනු යනුවෙන් ආණ්ඩුවට බලකරන ජනතා උද්ඝෝෂණය ක් අගෝස්තු (06) උදේ 10.00 ට දෙයියන්දර නගරයේ දී පැවැත්වීමට කුරුදු නිෂ්පාදකයන්ගේ ජනතා එකමුතුව සැරසේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ උද්ඝෝෂණය සදහා පැමිණෙන්නැයි, කුරුදු , ගම්මිරිස්, ගොරකා, කරුංකා ඇතුලු භෝග ...

Read More »

දුෂිත දේශපාලකයන්ට මාතර කිඹුලා ඉගැන්වු කදිම පාඩම !

nadun-uyana-breaking

මූල්‍ය විනය, ආදායම් අධීක්ෂණය හා ප්‍රසම්පාදන ක්‍රියාවලි උල්ලංඝණය කරමින් මාතර පුරපති ඔහුගේ දියණිය සහ දූෂිත මන්ත්‍රී කණ්ඩායමක් විසින් අගෝස්තු 17 දින මාතර වැල්ලමඩම රවින්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ රංග ශාලාවේ දී පවත්වන්නට සූදානම් කළ “නදුන් උයන ” ප්‍රසංගය තාවකාලිකව අත්හිටුවීමට මාතර මහ නගර සභාව තීරණය කර තිබුෙන් මාතර කිඹුලා වෙබ් අඩවිය විසින් ...

Read More »

වීදුරු කළුකොට අමතර නලා 8 ක් සවිකර තිබු මාතර පාසැල් වෑන්රථ රියදුරාට වැඩවරදී ?

bus issue

මාතර නගරයේ පාසැල් වෑන් රථ රියදුරන් දැනවත් කිරිමේ වැඩසටහන් අතර තුරදි  පරික්ෂාවට ලක්කෙරුණ වෑන් රථයක වීදුරු කලු පැහැයෙන් ටින්ටඩ් කර ඇතුලත නොපෙනන ආකාරයට සකස් කිරීම, අමතර නලා අටක් සවි කර තිබීම හා විවිධ ආලෝක ලාම්පු සවි කර තිබිම පරික්ෂාවට ලක් කර තිබේ. මේ සම්බන්ධනේ පාසැල් වෑන් රථය සහ  රියදුරෙකු  මාතර ...

Read More »

මාතර උසස් පෙළ සිසුවිය සහ මාධ්‍ය සදාචාරය ?

media-ethics-1-638

මාතර නගරයේ නවතා තිබු පාසල් වෑන් රථයක් සිටි සිසුවියක් පිළිබදව වු පුවතක් පසුගිය දිනවල ඇතැම් ප්‍රධාන ධාරවේ මාධ්‍ය විසින් අනගරැගුම් ලේබලයක් යටතේ වාර්ථා කොට තිබුණි. ඒ වර්ථාවන්ට අනුව ඇය මෙවර උසස් පෙළ විභාගයට ලියන පාසැල් දැරියකි. සැබැවින්ම අදාල ප්‍රාදේශිය වාර්තාකරුවා මේ සිදුවිම ගැන මැදහත් සිතින් කල්පනා කර බැලුවේ නම් එය ...

Read More »

OMP මාතරට ! තුවාල හෑරීම නෙමෙයි. මෙය අනාගතයට විසඳුමක් ! කරූ ජයසූරිය

karu

ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවූ සිංහල තරුණයන්ගේ නැගිටීම හා දෙමළ තරුණයන්ගේ සන්නද්ධ ව්‍යාපාරය නිසා විවිධ අයුරින් අතුරුදහන් වූ පුද්ගලයන් ගැන ඇති වී තිබෙන සංවාදය අතිශයින්ම සංවේදී මෙන්ම ගැඹුරු ය. දැනට ඇස්තමේන්තු කළ ඇති පරිදි 16,000 පමණ දෙනා ලංකාව පුරා අතුරුදහන් වී ඇත. විසඳුම් සෙවීම ඉතාමත් ප්‍රවේසමෙන් සිදු කළ යුතුය. එමෙන්ම නීත්‍යානුකූලව ...

Read More »

එන්න අපි මාතර අළුතින් ගොඩනගමු !

මාතර අපි

මාතර උරුමය , ප්‍රෞඩත්වය රැකගනිමින් විනය ගරුක ආදර්ශවත් නගරයක් කරමු! =============================== වගකිවයුතු පුරවැසියන් පිරිසක් ඒකරාශිව , මූලික සාකච්ඡාවක් 2019 /03/03 ඉරිදා මාතර සමන්මල් හෝටලයේදී ……! ජාති , ආගම් කුලමල භේදයකින් හෝ දේශපාලන භේදයකින් තොරව මාතර නගරයේ පවතින ගැටළු නිරාකරණය වෙනුවෙන් මැදිහත්වීමට කැමති තව බොහෝ පිරිසක් සිටින නමුත් , කොතැනකින් හෝ ...

Read More »

මාතර ගිනිනිවන ඒකකය වල්ගම ගින්නටත් පිදුරු දමයි !

upul nisa

ගරැ නගරාධිපතිතුමනි, අදට සති දෙකකට පමණ කලින් මාතර, වල්ගම, ගාලූ පාරේ පෞද්ගලික ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තා. එම ගින්නත් මාතරට එතුකලේ කණගාටුදායක අත්දැකීමක්. මම මෙයට පෙරත් මාතර මහා නගර සභාවේ ගිනි නිවන ඒකකය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමුකලා. නමුත් එයින් ප්‍ර‍තිඵලයක් අතවී ඇති බවක් නම් පෙනෙන්නේ නැහැ. අපේ ගිනි නිවීම් ඒකකයේ පරිපාලනය ...

Read More »