Home / News / වීදුරු කළුකොට අමතර නලා 8 ක් සවිකර තිබු මාතර පාසැල් වෑන්රථ රියදුරාට වැඩවරදී ?

වීදුරු කළුකොට අමතර නලා 8 ක් සවිකර තිබු මාතර පාසැල් වෑන්රථ රියදුරාට වැඩවරදී ?

bus issueමාතර නගරයේ පාසැල් වෑන් රථ රියදුරන් දැනවත් කිරිමේ වැඩසටහන් අතර තුරදි  පරික්ෂාවට ලක්කෙරුණ වෑන් රථයක වීදුරු කලු පැහැයෙන් ටින්ටඩ් කර ඇතුලත නොපෙනන ආකාරයට සකස් කිරීම, අමතර නලා අටක් සවි කර තිබීම හා විවිධ ආලෝක ලාම්පු සවි කර තිබිම පරික්ෂාවට ලක් කර තිබේ.
මේ සම්බන්ධනේ පාසැල් වෑන් රථය සහ  රියදුරෙකු  මාතර මෝටර් රථ පරීක්ෂක නිලධාරීන්ට ඉදිරිපත් කළ අතර එහිදී වෑන් රථය ධාවනය තහනම් කරමින් දින 14 ක් දක්වා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.
එමෙන්ම පාසැල් වෑන් රථවල රියදුරන්ගේ විනය පිළිබදව රියදුරු සංගමයට ලිඛිතවම දැනුවත් කිරිමට පියවර ගන්නා බවද පොලිසිය සදහන් කර තිබේ.

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *