Home / News / එන්න අපි මාතර අළුතින් ගොඩනගමු !

එන්න අපි මාතර අළුතින් ගොඩනගමු !

මාතර අපිමාතර උරුමය , ප්‍රෞඩත්වය රැකගනිමින් විනය ගරුක ආදර්ශවත් නගරයක් කරමු!
=============================== වගකිවයුතු පුරවැසියන් පිරිසක් ඒකරාශිව , මූලික සාකච්ඡාවක් 2019 /03/03 ඉරිදා මාතර සමන්මල් හෝටලයේදී ……!
ජාති , ආගම් කුලමල භේදයකින් හෝ දේශපාලන භේදයකින් තොරව මාතර නගරයේ පවතින ගැටළු නිරාකරණය වෙනුවෙන් මැදිහත්වීමට කැමති තව බොහෝ පිරිසක් සිටින නමුත් , කොතැනකින් හෝ ආරම්භයක් ගතයුතුයි !…..මාතරට අදාලව ඔබත් එකතුවන්න…!
(උපුටා ගැනිම- අජිත් මුණසිංහගේ මුහුණු පොතෙනි )

About freddy

Check Also

School_Children_1200px_22_12_01

මාතර දිස්ත්‍රික්කයේ පාසැල් හෙට (11) සිට විවෘතයි !

මාතර දිස්ත්‍රික්කයේ වල සියලුම රජයේ පාසල් හෙට(11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *