Home / Articles / නාමල් – ලිමිණි විවාහය අද

නාමල් – ලිමිණි විවාහය අද

හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩමහල් පුතු නාමල් රාජපක්ෂ මහතාගේ විවාහය අදට (12) යෙදී ඇත. අද දිනයේදී ඔහුගේ අතිනත ගන්නේ ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිණි වීරසිංහ මෙනවියයි.

අද පෙරවරුවේ විවාහ චාරිත්‍රයන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී සිදුකිරීමට නියමිත අතර රාත්‍රියේ වීරකැටියේදී ප්‍රියසම්භාෂණයක් පැවැත්වීමට නියමිතය. එමෙන්ම සැප්තැම්බර් 17 වනදා කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී විදෙස් තානාපතිවරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ගේ සහභාගීත්වයෙන් තවත් උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබේ.

image_91db12d26f

About freddy

Check Also

image_7655e8db3f

විදුලි සැර වැදුන තරුණයෙක් ජීවිතක්ෂයට

සිය ලොරි රථයේ ගමන් කරමින් සිටියදී විදුලිසැර වැදීමෙන් ගල්පොත්තයායේ පදිංචිව සිටි 33 වැනි වියේ පසු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *