Home / Stories / මෙඩිකල් එක ගන්න මේ තරම් කට්ටක් කන බදු ගෙවන ජනතාවට සහනයක් දෙන්න !

මෙඩිකල් එක ගන්න මේ තරම් කට්ටක් කන බදු ගෙවන ජනතාවට සහනයක් දෙන්න !

weligama issue 1රියදුරු බලපත්‍රවලට අදාල කාරණාවන් සම්බන්ධයෙන් ජනතාවට විදින්නට සිදුවන විවිධ අපහසුතා පිළිබද නිරන්තර කථාබහක් පසුගිය කාලය පුරාවට මතුව තිබුණි.
පහත පළවන්නේ මේ අපහසුව පිළිබදව අයෙකු විසින් තබන ලද ෆේස් බුක් සටහනකි.

රියදුරු බලපත්රය ගැනීම හෝ අලුත් කිරීම සදහා ශරීර යෝග්යතා සහිතික නිකුත් කරන ස්ථානයේ උදෑසන 4 සිට මිනිසුන් මෙසේ රස්තියාදු වන බව සැවොම දන්නා කරුණකි.අපි සමග සාකච්ඡා කල අයගෙන් බොහෝ දෙනෙක් දෙනියාය වලස්මුල්ල අකුරැස්ස වැලිගම ප්රදේශ වල පදිංචි කරුවන්ය.ඔවුන් නිවසින් පැමිණ සිටින්නේ උදෑසන 1.30ට.
👉 මෙඩිකල් එක ගන්න මේ තරම් කට්ටක්
කන්නේ බදු ගෙවන ජනතාව
නොවේද??

About freddy

Check Also

373836305_691338506373539_8260681849714749827_n

තිහගොඩ නැගෙනහිර අංක 3 වසමේ මරු කපොල්ලක්…..

රටේ සංවර්ධනය ගැන ලොකු ලොරි ටෝක් දුන්නට සමරහක් ගම් තියෙනව මිනිස්සු බිලි ගන්න පුලුවන් අන්මේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *